CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2252 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 12, 2024Australia91 Min.
Your rating: 0
7.8 16 votes
Sting (2024) | “අත්භූත මකුලුවා”

Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.

Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk)
IMDb 5.8 /10 1,789 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Virus-32 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Officer Black Belt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trinil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Winter Lake (2021) Sinhala Subtitles
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
35 – Chinna Katha Kaadu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman and Harley Quinn (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Survive (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Grave Torture (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published