CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2868 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 26, 2018Spain111 Min.
Your rating: 0
7 2 votes
The Photographer of Mauthausen (2018) | අදේශපාලනික සිරකරුවෙකුගේ කතාව | 18+
The Photographer of Mauthausen (2018) Sinhala Sub
The Photographer of Mauthausen (2018) Sinhala Subtitle
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles

Mar Targarona ගේ අධ්‍යක්ෂණයෙන් සහ Netflix හී සම ප්‍රචාණයෙන් 2018 වසරේදී  විකාශනය  වූ The Photograher of Mauthausen දෙවන ලෝක යුද්ධ සමයේ ඔස්ත්‍රියාවේ පැවති  Mauthausen සිර ගෙදර සිදුවූ සත්‍ය සිදුවීම් මාලවක් ඇසුරෙන් නිර්මාණය වූ ස්පාඤ්ඤ චිත්‍රපටියක්.
දේශපාලනික සිරකරුවෙක් වශයෙන් මේ සිරගෙදර ඡායාරූප ගැනීම් සිදුකල ෆැන්සිස් බොශ් mauthausen හී දී නාසී පාලනය විසින් සිදුකරන ලද සාපරාධී සිදුවීම් වල ඡායාරූප විනාශයට පත් නොවී ආරක්ෂා කරගැනීමට දරණ උත්සහයක් තමා මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ. ස්ටාර්ලින්ගාඩ් සෝවියට් හමුදා යටත් කරගැනීමෙන් පසුව මේ ඡායාරූප වල තිබූ සාක්ෂී නාසී හමුදාවන්ට අනතුරක් වූ නිසාවෙන් ඔවුන් ඒවා විනාශ කරන්න උත්සහ කළත්, බොශ් සහ මේ සිරකදවුරේ සිටි ඇතැමුන් ඒ සාක්ෂි විනාශ වීමට නොදී සඟවා ගත් ආකාරයත් ඔවුන්ට ඇති වුණු බාධකත් මේ චිත්‍රපටියේ අන්තර්ගතයි. අවසානයේ  සෝවියට් හා විමුක්ති සටන්කාමින්ගේ ප්‍රහාර හමුවේ ඔස්ත්‍රියාවට නාසී පාලනයෙන් ගැලවීමට හැකියාව ලැබෙනවා. ෆැන්සිස් බොශ්ගේ උත්සහයන් නිසා මේ අදටත් Mauthausen හි සිදු වෙච්ච අදුරු මතකයන් ලෝකයාට දකින්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අධිකරණය හමුවේ නාසීවරුන්ට විරුද්ධව සාක්ෂී හැටියටත් මේ ඡායාරූප වැදගත් වෙලා තියෙනවා.
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නදුන් පියුමන්ත (Baiscopelk)
IMDb 6.7 /10 12,596 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vellam 2021 Sinhala Subtitles | Watch Online
Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle
Jaihind 2 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mahaan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re So Precious to Me (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published