CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2205 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 10, 2024India181 Min.
Your rating: 0
9.1 13 votes
Maidaan (2024) | පුනරාගමනය

ආයුබෝවන්, මෙන්න අද අළුත්ම අළුත් හිංදි චිත්‍රපට උප සිරැසියක්. IMDB 8.3 ක ඉතා ඉහළ අගයක් ගත් මෙය පසු ගිය සතියේ OTTනිකුත් උනා. මේක biographical sports drama ඝණයට වැටෙන ඉතා අපූරු චිත්‍රපටයක්. ක්‍රීඩා තරු සම්බන්ධ මෙවැනි චිත්‍රපට ඉන්දියානු සිනමාවේ නිතරම දක්නට ලැබෙනවා. මේක 1950 ගණන් වල ඉන්දියානු ජාතික පාපන්දු පුහුණු කරුවා වූ සෙයිඩ් අබ්දුල් රහීම්ගේ ජීවිත කතාව අළලා නිපදවූවක්.

1950 ගණන් ආරම්භයේදී ඉන්දියානු පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඉහළ මට්ටමක තිබුනේ නෑ. ඉන්දියාව තුල පාපන්දු ඒකාධිකාරී බලය තිබුනේ බටහිර බෙංගාලයට.වැඩිම පිරිසක් පාපන්දු ක්‍රීඩා කල වැඩිම නරඹන්නන් පිරිසක් සිටින බෙංගාලයේ ධන කුවේරයින් ඉන්දියානු පාපන්දු සම්මේලනය මෙහෙයැවුවා. මේ නිසා බොහෝ විට ඉන්දියානු කණ්ඩායමේ නියෝජනය සිදු වූයේ කල්කටාව ආශ්‍රිතව ක්‍රීඩා සමාජ වලින්.

ඉහත තත්වය වෙනස් කර ඉන්දීය පාපන්දු ක්‍රීඩාව ඔසවා තබන්නට ඉන්දීය පුහුණුකරු හයිද්‍රාබාද් වැසියෙක් වන රහීම් උත්සාහ දරනවා. එහෙත් ඔහුට කල්කටාවේ මුදල් බලය හරස් වෙනවා. ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතියට වඩා එහි නිලතල දරන්නන්ට තම බලය රැක ගැනීම වැදගත්. පාපන්දු බල අධිකාරියේ බෙංගාලි බලයට අභියෝග කිරීම ඔවුන්ට ඉවසුම් නොදෙන්නක්. මේ තත්වය යටතේ රහීම් ඉන්දියානු පාපන්දු ඉතිහාසයේ රන් අවධිය (1952 -1962) කරා සිය කණ්ඩායම මෙහෙයවීමට දරන උත්සාහය මේ චිත්‍රපටයට පාදක වෙනවා.

සී ස්ටුඩියෝ සහ බොනී කපූර් එක්ව විශාල වියදමක් දරා ( ඉ රු.කෝටි 235 ) නිපදවන ලද මෙම චිත්‍රපටය AMIT SHARMAගේ අධ්‍යක්ශනයක්. අජේ දේව්ගන් රහීම් ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි ප්‍රියමානි, ගජ්‍රාජ් රාවෝ, ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපනය කරනවා. සංගීතය ඒ ආර් රහමාන්ගේ.

මෙය රස විඳින්න හොඳ චිත්‍රපටයක්. ඉතා තියුණු පාපන්දු තරඟ කිහිපයක්ම මෙහි ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර තිබෙනවා ඇක්ෂන් ත්‍රිලර් එකකට නොදෙවෙනි අත් දැකීමක් ඔබට ඉන් ගත හැකියි.

Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 8.3 /10 13,844 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ajay Devgan isSyed Abdul Rahim
Syed Abdul Rahim
Gajraj Rao isRoy Choudhary
Roy Choudhary
Rudranil Ghosh isShubhankar Sengupta
Shubhankar Sengupta
Chaitanya Sharma isPK Banerjee
PK Banerjee
Vijay Maurya isRamesh Sagar
Ramesh Sagar
Ishtiyak Khan isAsst. Coach Hari
Asst. Coach Hari
Zaheer Mirza isMorarji Desai
Morarji Desai

Similar titles

(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Train of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mugizh (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Arctic Convoy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Flying Jatt (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published