CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3293 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 11, 2024India165 Min.
Your rating: 0
9.8 27 votes
Varshangalkku Shesham (2024) | මිතුරෝ

 

IMDB 7.2 ක් ගත්ත නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. මේ කාලෙ බොහෝ මලයාලම් චිත්‍රපට වගේම මේකත් බොක්ස් ඔෆිස් අතින් ඉතා සාර්ථක චිත්‍රපටයක්. මලයාලි සිනමාවට තවත් කෝටි 80 ඉක්මවපු ආදායමක් ලබා දීල තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටයත් හැකි ඉක්මනින් ඔබට තිලිණ කරන්න හැකියාව ලැබුන එක සතුටක්.

ලංකාවෙ මලයාලම් රසිකයො අතර ඉතාම ජනප්‍රිය උන Hridayam මතකනේ. ඒක අධ්‍යක්ෂණය කල විනීත් ශ්‍රීනිවාසන්ම තමයි මේකත් අධ්‍යයක්ෂනය කරන්නේ. Hridayam වගේම තමයි මේකත් ටිකක් දිග ධාවන කාලයක් තියෙන චිත්‍රපටයක්. විනීත් මේ චිත්‍රපටයටත් ප්‍රානව් මෝහන්ලාල්, කල්‍යාණි ප්‍රියදර්ශන් දෙපළ ගන්න අමතක කරල නෑ.මේකෙ ප්‍රධාන චරිත දෙක වන ප්‍රානව් මෝහන්ලාල්ගෙ මෙන්ම ධ්‍යාන් ශ්‍රීණිවාසන්ගෙ චරිත තරුණ වයසෙ ඉඳල වයෝවෘද්ධ වයසට යන කල් විකාශනය වෙනවා. සෙසු ප්‍රධාන චරිත වල ඉන්න තරු පෝලිම අතර විනීත් වගේම නිවින් පෝලි, බැසිල් ජෝශප්, අජු වර්ගීස් අමතක කරන්න බෑ. අම්රිත් රාම්නාත්ගේ කුළුඳුල් සංගීත අධ්‍යක්ෂණයත් සහ ගීත ටිකත් මතක් කරන්න ඕනෙ.

දකුණු ඉන්දියාවෙ චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධ වී සිය දක්ෂතා උරගා බැලීමට උත්සාහ කරන මිත්‍රයින් දෙදෙනෙකුගෙ කතා පුවතක් මේක. එකෙක් තිර රචනය සහ අධ්‍යක්ෂණය පැත්තෙනුත් අනෙකා සංගීතය පැත්තෙනුත් සිනමාවෙ ඉඩක් සොයා ගැනීමට කට්ට කනවා. එකෙක් සාර්ථක උනත් අනෙකා අසාර්ථක වෙනවා. ඒ සමග ඔවුන්ගේ ජීවිත කනපිට හැරෙනවා. එකිනෙකා ගෙන් වෙන් වන මේ දෙදෙනා නැවත හමු වේද?

ඒකයි මේ කතාව. වැඩි විස්තර ඕනෙ නෑනේ. එහෙනම් මේ ලස්සන කතාවත් බලන්න

Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7 /10 2,398 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nivin Pauly isNithin Molly
Nithin Molly
Aju Varghese isKamukara Keshavadev / Jayan Keshavadev
Kamukara Keshavadev / Jayan Keshavadev
Arjun Lal isChristy
Christy

Similar titles

Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudhramadevi (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Manchi Rojulochaie (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaththi (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Speedunnodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pain & Gain (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published