CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2484 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 30, 2023United States106 Min.
Your rating: 0
9.3 12 votes
Family Switch (2023) | “මුළු ගෙදරම අවුල් ජාලාවක්

 

මෑත කාලයේ ආපු cringe jokes තියෙන ෆිල්ම් එක්ක බලද්දි මේක ඇත්තට ම හොද මට්ටමක තියෙනවා.මුල ඉදන් අග වෙනකන් අපිව හිනා සාගරයක ගිල්ලවලා අවසානයේදි වටින පණිවිඩයකුත් එක්ක බලන කෙනාව සංවේදී කරවන්න පුලුවන් විදිහෙ ෆිල්ම් එකක් තමයි මේ ‘Family Switch’ කියන්නෙ. මේකෙ cast එක ගැන කතා කලොත් මෑත කාලයේ ජනප්‍රිය වුන ‘Wendsday’ සීරිස් එකේ ‘ඊනිඩ්’ ගෙ චරිතය හරහා ප්‍රේක්ෂකයා වෙත වඩාත් සමිප වුන Emma Myers මේකෙ ප්‍රධාන චරිතයක් කරනවා.ඊට අමතරව Ed Helms,Jennifer Garnar සහ Brady Noon යන අය ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙනවා.ඒ විතරක් නෙවෙයි,අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ද යූටියුබ් කොමඩි තරු වන Anwar Jibawi, King Bach වගේ අය මේ සදහා ආරාධිත රංගනයෙන් දායක වෙනවා.

අපි එහෙනම් කතාව පැත්තට යමු.

එක පවුලක් තියෙනවා.එයාලා අතර කිසිම සමගියක් නැ.පවුලෙ අම්මා හැමතිස්සෙම උත්සහ ගන්නවා පවුල එකතු කරලා තියාගන්න.ඒත් ඒක හරියන්නෙ නැ.පවුලෙ වැඩිමහල් දුවයි පුතයි ඉන්නෙ එයාලගෙම ලෝක වල.තාත්තා වුනත් දේවල් එච්චර බරපතලව හිතන කෙනෙක් නෙවෙයි.මෙයාලගෙ වැඩේ මොන දේ කරන්න ගියත් වාද කරන එක.ඉතින් මේ කිසිම සමගියක් නැති හැමතිස්සෙම රණ්ඩුවෙන පවුලට මරු වැඩක් වෙනවා. එක දවසක් උදේ නැගිටිනකොට එයාලගෙ ඇගවල් මාරු වෙලා. ඒ කියන්නෙ අම්මා දුව වෙලා,දුව අම්මා වෙලා,තාත්තා පුතා වෙලා,පුතා තාත්තා වෙලා,බබා බල්ලා වෙලා,බල්ලා බබා වෙලා.මුළු ගෙදරම අවුල් ජාලාවක්.තේරුනේ නෑ නේද?😹 හරි කමක් නැ,බලද්දි තේරෙයි.

ඉතින් මේ මාරු වුන ඇගවල් එක්ක එයාලා මොන විදිහට ඉස්සරහට වෙන දේවල් වලට මුහුණ දේවිද?
එයාලට ආපහු සාමාන්‍ය තත්ත්වය ට පත් වෙන්න පුලුවන් වෙයිද?

නියම කොමඩි ටිකක් එක්ක පැය 1යි විනාඩි 45ක් පුරාවට පවුලක වටිනාකම ගැන හරි අපූරුවට කියල දෙන මේ ලස්සන චිත්‍රපටය බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.මේක පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් හොද චිත්‍රපටයක්.

Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දේශාන් ජයසිංහ (Cinerulk)
IMDb 5.7 /10 26,015 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

McG
Director

Cast

Similar titles

Wrong Turn 4: Bloody Beginnings (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Lineman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftermath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nalla Samayam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night at the Museum: Kahmunrah Rises Again (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Possession of Hannah Grace (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Incredibles 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lost Bus (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vivaha Bhojanambu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published