CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1996 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2024Canada94 Min.
Your rating: 0
9.4 5 votes
In A Violent Nature (2024) | අමානුෂික පරිසරය

Horror/Drama කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 34ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Chris Nash විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Ry Barrett, Andrea Pavlovic, Cameron Love, Reece Presley, Charlotte Creaghan ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් කැලැබද ප්‍රදේශයක ජනප්‍රවාද වල ඉන්න අමානුෂික ඝාතකයෙක් වටා. ඉතින් කඳවුරු බදින්න එන තරුණ සෙට් එකක් රෑ ගිනි මැලයක් ගහගෙන මේ අමානුෂික ඝාතකයගේ කතාව අහනවා, මේ කතාව දන්න කෙනෙක් සෙට් එකේ ඉන්නවා. මොකද පොරගේ මාමා ඒ පැත්තේ. ඉතින් පොරට ඒ කතාව කියලා දීලා. ඉතින් ඒ රෑ ඉඳලා ආපු එක එක්කෙනා අතුරුදහන් වෙනවා. ඒත් ඒ මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk)
IMDb 5.8 /10 9,284 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Nate Wilson
Director

Cast

Similar titles

The Friendship Game (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bohemian Rhapsody (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: The First Avenger (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Perfect Days (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inheritance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undead Malayalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published