CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3426 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Tomorrow War (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Tomorrow War (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 03, 2021United States138 Min.
Your rating: 0
10 26 votes
The Tomorrow War (2021) | හෙට දින සටන අද ජයගමු…

ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් සිංහල උපසිරසි සමගින් ඔබට සමීප කරන්නයි මේ සූදානම. මීට දින දෙකකට කලින් ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරගෙන අනාගත සිදුවීමක් වෙනුවෙන් වර්තමානයේ විසඳුම් සෙවීමක් තමයි අපට දකින්න ලැබෙන්නේ. දැනට ලෝකයේ ඇඟට නොදැනුනු ලොකු පාරිසරික ගැටළුවක් තමයි උත්තර සහ දක්ෂිණ ධ්‍රැව වල අයිස්  දියවීම. දැනට නොදැනුනත් අනාගතයේ මීට වසර 50-100ක් ඉදිරියට ලෝකයේ වෙරළාසන්න රටවල් බොහොමයකට ලොකු තර්ජනයක් වෙන දෙයක් තමයි අයිස් දියවීම හරහා සාගර ජාල මට්ටම ඉහල යාම. ගෝලීය උෂ්ණත්වය වැනි කරුණු කරණා නිසා මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු උවත් ඊට දැනටත් ස්ථිර විසඳුමක් සොයාගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ.

චිත්‍රපටය ගැන කතා කලොත් වර්තමානය හෙවත් 2022 පාපන්දු ලෝක කුසලානය පවත්වන්නේ පළමු වරට මැදපෙරදිග රටක් වන කටාර් රාජ්‍යය තුලයි. දැනටමත් ඒ වෙනුවෙන් කටාර් රාජ්‍යය සූදානම් වෙනකොට මේ චිත්‍රපටය ආරම්භයක් ගන්නේ ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයයි. මෙම තරංග දැඩි රශ්මිය නිසා ශීත කාලය තුලයි පවත්වන්නේ. ඉතින්  මේ තරඟය දිහා ලොව වටා පාපන්දු නරඹන්නන් බලාගෙන ඉන්නවා. ඒ බලන පිරිසෙන් කෙනෙක් තමයි ඩැනියෙල් ෆොරෙස්ටර් කියන්නේ. ඩැනියෙල් එයාගේ දුව මියුරි එක්ක මේ තරඟය බලන අතරේ සජීවීව කටාර් වල මෙම පාපන්දු පිටිය තුල එකවර අමුතු දෙයක් සිදු වෙනවා. අයුධ සන්නද්ධ පිරිසක් එක් වරම පිටිය මැදින් මතුවෙන්නේ හැමෝම පුදුම කරමින්. මේ එන පිරිස හැමෝටම පුදුමයක් ඇති කරන අතර ඔවුන් එන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඒ පිරිස එන්නේ මීට වසර 30ක් එහා අනාගතයෙන්. මේ එන පිරිස අනාගතය හරහා අතීතයට එන්නේ ඇයි? මොනවද එයාල අපෙන් ඉල්ලන උදව්ව? මේ හැම දෙයක්ම විසඳගන්න ඔබට ක්‍රියාදාම වලින් පිරුන විනාඩි 138ක් ලැබෙනවා.

මේ චිත්‍රපටය සඳහා Chris Pratt, J.K. Simmons වගේ ප්‍රවීණ නළුවන් සහභාගී වන අතර මෙහි අධ්‍යක්ෂණය Chris McKay විසින් සිදුකොට තිබෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසන්ත වික්‍රමරත්න (Baiscopelk)
IMDb 6.6 /10 230,661 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chris McKay
Director

Cast

Chris Pratt isDan Forester
Dan Forester
Yvonne Strahovski isColonel Muri Forester
Colonel Muri Forester
J.K. Simmons isJames Forester
James Forester
Betty Gilpin isEmmy Forester
Emmy Forester
Ryan Kiera Armstrong isYoung Muri Forester
Young Muri Forester
Keith Powers isMajor Greenwood
Major Greenwood

Similar titles

The Sorcerer’s Apprentice (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Commando (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
After We Fell (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhoom (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Tales of Asgard (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Decibel (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Endless War (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published