CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2314 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 24, 2022South Korea113 Min.
Your rating: 0
6.8 10 votes
6/45 (2022) | උතුරෙයි දකුණෙයි ලොතරැයි මෙහෙයුම

ෆිල්ම් එක ගැන කිව්වොත් මේ ෆිල්ම් එකේ නම තමා 6/45. කොරියානු බසින් ගත්තොත් යුක්සාඕ. 2022 අගෝස්තු 24 වෙනිදා තිරගත වුනු මේ ෆිලුම ඩොලර් මිලියන 22.3 ක සාර්ථක ආදායමක් ලබාගන්න සමත් වුනා. පැයයි විනාඩි පනස් තුනක් දිවයන මේ ෆිලුම MyDramaList වල 8.2/10 ක අගයකුත්, IMDB වල 7/10 ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Military, Comedy ගනයට අයිති වෙන මේ චිත්‍රපටියේ තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Park Gyu Tae විසින්. ෆිල්ම් එක ගැන කිව්වොත් ආයේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්. කොරියන් ඩ්‍රාමා, මූවීස් බලන කෙනෙක් නම් කාස්ට් එක දිහා බලපු ගමන් කියතහැකිනේ ඒක.

 

චොන් වූ කියන්නේ දකුණු කොරියානු හමුදා සේවයේ ඉන්න සොල්දාදුවෙක්. දවසක් අහම්බෙන් වගේ චොන් වූට ලොතරැයියක් හම්බෙනවා. ලොතරැයියේ නම තමා 6/45. බලද්දි ඒක තමා වොන් බිලියන ගානක තෑගි මුදලක් තියෙන ජයග්‍රාහී ලොතරැයිය. හමුදා සේවය ඉවර වෙන්න තව මාස ගානයි හින්දා චොන් වූ ලොතරැයිය හොදට පරිස්සම් කරන් තියාගෙන ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් ලොතරැයිය හුලගට ගහගෙන ගිහින් ඊට එහාපැත්තේ තියෙන යුධ මුක්ත කලාපෙට (DMZ) යනවා. ඉතින් චොන් වූ DMZ එකේ කොහෙහරි ලොතරැයිය ඇති කියලා හොයද්දි බලන් ගියාම ලොතරැයිය උතුරටයි ගිහින් තියෙන්නේ. උතුරු කොරියානු සොල්දාදුවෙක් වෙන රී යොන්ග් හෝ කියන කෙනා තමයි 6/45 ලොතරැයිය ඇහිදගෙන තියෙන්නේ. ලොතරැයියේ විස්තර හොයද්දි යොන්ග් හෝ දැනගන්නවා ඒක දිනපු ලොතරැයියක් කියලා. ඉතින් මෙයාට ඕන වෙනවා ඒකේ තෑගි මුදල අරගන්න. තෑගි මුදල අරගන්න වැඩේ භාරදෙන්න දකුණේ සොල්දාදුවෙක් හොය හොය ඉද්දි තමා යොන්ග් හෝට චොන් වූව හම්බෙන්නේ. ඉතින් මේ දෙන්නට තෑගි මුදල අරගන්න පුළුවන් වෙයිද? තෑගි මුදල බෙදාගන්න මේගොල්ලෝ කැමති

6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නයන බුද්ධික ” (Baiscope)
IMDb 7 /10 1,617 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Park Gyu-tae
Director

Cast

Go Kyung-pyo isPark Chun-woo
Park Chun-woo
Lee Yi-kyung isLee Yong-ho
Lee Yong-ho
Um Mun-suk isCaptain Kang Eun-pyo
Captain Kang Eun-pyo
Park Se-wan isLee Yeon-hee
Lee Yeon-hee
Kwak Dong-yeon isKim Man-cheol
Kim Man-cheol
Lee Soon-won isChoi Seung-il
Choi Seung-il
Kim Min-ho isBang Cheol-jin
Bang Cheol-jin
Yoon Byung-hee isKim Kwang-cheol
Kim Kwang-cheol
Ryu Seung-su isQuartermaster
Quartermaster
Lee Jun-hyeok isBattalion Commander
Battalion Commander

Similar titles

The Sin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Perfect Days (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Talents Society (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanchana: Muni 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hot for Teacher (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

(1) comment

  • Niroshan March 15, 2025 Reply

    ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published