CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2139 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2024United Kingdom119 Min.
Your rating: 0
9 5 votes
The Convert (2023) | “සාමය වෙනුවෙන්”

 

 

තෝමස් මුන්රෝ කියන්නේ කිතුදහමේ ගිහි ඇමැතිවරයෙක්….මොහු 19 වන සියවසේදී නවසීලන්තයට ආවාට පස්සේ ඔහුගේ පක්ෂපාතීත්වය වෙනස් වෙන අකාරය තමයි මේ කතාව පුරා පෙන්වන්නේ…

නවසීලන්තයට නැවෙන් එන අතරමඟදී කුණාටුවකට අහුවෙලා එක් පුද්ගලයෙක් මිය යනවා. ඒ වෙලාවේදී තෝමස් මුන්රෝ මිය ගිය පුද්ගලයා වෙනුවෙන් අවසන් ආශිර්වාදය ලබා දෙමින් පවසන්නේ, මේ ලෝකේ ඇත්තටම කොතරම් විශාලද කියලා මිනිස්සු දැනගත්තොත් ඒ අය බයවෙනවා කියලයි….

කතාවට පසුබිම් වෙන්නේ තෝමස් මුන්රෝ මේ විශාල ලෝකය ගැන දක්වන උනන්දුව සහ කැමැත්ත නිසා ඔහු මේ යන ගවේෂණාත්මක ගමනයි… මේ කතාව පටන් ගන්නේ ඔහු 1830 දී නවසීලන්තයට නැවකින් යන චාරිකාවෙන්…බ්‍රිතාන්‍ය නායකයෝ මෙයාව එප්වර්ත් වලට යවන්නේ එහෙ පල්ලියක් දාගෙන මිනිස්සුන්ට අධ්‍යාත්මික සහයෝගය ලබා දෙන්න…එප්වර්ත් වලට යන්න කලින් ඔහුට මුණ ගැහෙනවා මෝරී ගෝත්‍රිකයෝ පිරිසක්…හොඳ වෙලාවට තෝමස් මුන්රෝ ආපු නැවේ හිටපු මෝරී ගෝත්‍රික කොල්ලා, ඌනුකූගේ තාත්තා තමයි මේ පිරිසේ නායකයා, අකටරේවා! ඔවුන් සටන් කරමින් හිටපු පිරිසෙන් ඉතුරු දෙන්නගෙන් රංගිමායි කියන තරුණියව බේරගන්න අවස්ථාවක් මුන්රෝට ලැබෙනවා…නමුත් ඇයගේ ස්වාමියාව ඇයගේ ඇස් ඉස්සරහම මරලා දානවා….රංගිමායි කියන්නේ එප්වර්ත් භුමියේ අයිතිකරු, මයිනුයිගේ දියණිය… මෝරී ගෝත්‍රිකයෝ දෙපිරිසක් අතර පළිගැනීමේ චේතනාවෙන් ඇති වෙන යුද්ධයත්, ඒකට බ්‍රිතාන්‍යයේ ගිණිඅවි වෙළඳාම සම්බන්ද වෙන විදිහත් සහ තෝමස් මුන්රෝ මේ දෙපිරිස අතර සාමය ඇති කරන්න හදන උත්සයත් වටා මේ කතාව ගොඩනැගිලා තියෙනවා….

The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවංජනා (Thizu) (Cinerulk )
IMDb 6.4 /10 1,460 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Lee Tamahori
Director

Cast

Guy Pearce isThomas Munro
Thomas Munro
Te Kohe Tuhaka isCaptive Warrior
Captive Warrior
Jared Turner isCastor Samuels
Castor Samuels
Kelly Vivian isEpworth Washerwoman / Epworth Dancer
Epworth Washerwoman / Epworth Dancer

Similar titles

Jurassic World: Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Saamy (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Autorickshawkkarante Bharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramarao on Duty (2022) Sinhala Subtitles
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taare Zameen Par (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles
The Heist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published