CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1918 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2024India139 Min.
Your rating: 0
8.5 16 votes
Mr. & Mrs. Mahi (2024) | “ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahi ෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.මේ වගේම මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මහීමා සහ මහේන්ද්‍ර කියන දෙන්නගෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ..මේ දෙන්නම ලොකුම ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..මීට වඩා මම කිව්වොත් කතාව ස්පොයිල් වෙන නිසා මම මීට වඩා කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා.

“ඒ වගේම මේකෙ තියෙන ක්‍රිකට් වලට සම්බන්ද ඩයලොග් වල පොඩි හරි අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා..මොකද මම ක්‍රිකට් මැච් බලන්නෙ නැති නිසා ඒ ගැන ලොකු දැනුමක් නෑ..”

ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නෙ..මම මෙතනින් ලිපිය අවසන් කරනවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 6.1 /10 13,800 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kumud Mishra isHardayal Agarwal
Hardayal Agarwal
Arjit Taneja isSikandar
Sikandar
Yamini Das isMahima’s Mother
Mahima’s Mother
Purnendu Bhattacharya isMahima’s Father
Mahima’s Father
Rajesh Sharma isBenny Dayal Shukla
Benny Dayal Shukla
Zarina Wahab isGeeta Agarwal
Geeta Agarwal
Sandesh Kulkarni isCoach Mangesh
Coach Mangesh

Similar titles

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love, Sitara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saving Private Ryan (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Unfinished Life (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tadap (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Unforgivable (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chloe (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Student of the Year 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published