CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1856 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sijjin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sijjin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 09, 2023Indonesia100 Min.
Your rating: 0
10 5 votes
Sijjin (2023) | “වැරදුනු හූනියම..”

 

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ පණ යන්න භය වෙන්න පුළුවන් හොල්මන් ෆිල්ම් එකක්..Horror ෆිල්ම් වලට කැමති අයට මේ ෆිල්ම් එක සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට හරවන්න හැරෙමු..
ඉර්මා සහ ගැලං කියන දෙන්නා ආදරේ කරනවා..ඒත් මේ දෙන්නා ලේ නෑයෝ වෙනවා කියලා මේ සම්භන්ධය කැඩිලා ගැලං වෙන කෙනෙක්ව කසාද බදිනවා..ඒත් ගැලංගෙන් ඉර්මාට ළමයෙක් හම්බෙන්න ඉදලා ඒ ළමයා නැති වෙච්ච දුකට ඉර්මා ආපහු ගැලංව අයිති කර ගන්න හොල්මන් ගන්නලා හුනියම් කරන තැනකට යනවා..ඉතින් එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඉර්මා මේ කරන දේ හින්දා ඇතිවෙන බිහිසුණු ප්‍රතිවිපාක මොනවද කියලා බලා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 5.3 /10 1,816 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Road House (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 1 (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ocean’s Eleven (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder (2020) With Sinhala Subtitles
Koi Jaane Na (2021) Sinhala Subtitles
The New Mutants (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sardar Udham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atomic Blonde (2017) Sinhala Subtitles
Bellbottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published