CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1881 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Consumed (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Consumed (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 16, 2024United States89 Min.
Your rating: 0
8.8 4 votes
Consumed (2024) | සිංහල උපසිරැසි සමඟ

 

අලුත්ම Horror ටයිප් එකේ චිත්‍රපටයක් මේක නමින් ” Consumed ” මේක මේ වෙද්දි IMDB දර්ශකයේ 5.2 / 10IMDB අගයක් අරගෙන තියෙනවා කොහොම උනත් ත්‍රාසජනක චිත්‍රපට වලට ආස අය මේක අතාරින එකක් නෑ කියලා මම හිතනවා ….

මේකෙ නළු නිළියන් ගොඩ දෙනෙක් නෑ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ මේක අධ්‍යක්ෂණය කරන්නෙ Horror චිත්‍රපට සඳහාම වෙන්වූ අධ්‍යක්ෂකවරයෙක් උනු Mitchell Altieri මහත්තයා හැබැයි මෙයා අධ්‍යක්ෂණය කරපු කිසිම චිත්‍රපටයකට සාර්ථක වෙන්න බැරි වෙලා තියෙනවා වසර කිහිපයකට පසු තමයි මෙයා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නෙ ඒකත් අඩුම පිරිවැයකින් සහ චරිත තුනක් පමණක් යොදාගනිමින් තමයි …..

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්…..

ජේ කියන්නෙ තමන්ගෙ බිරිඳට පණ වගේ ආදරේ කරන කෙනෙක් මෙයාගෙ බිරිඳ තමයි බෙත් මෙයාට කැන්සර් එකක් තියෙනවා ඒ හින්දා එයාව සතුටින් තියන්න ඕනෙ නිසා ජේ මෙයාවත් එක්කගෙන කෑම්පින්ග් යනවා ඉතින් ඔහොම ගියාම ඒ කැලෙන් රෑ වෙද්දි අමුතු අමුතු සද්ද ඇහෙන්න ගන්නවා බෙත්ට නපුරු හීන පේන්න ගන්නවා ලොකු ගොරවන හඬක් තමයි ඇහෙන්නෙ ඉතින් මෙතනින් එහාට මම කතාව කියන්න යන්නෙ නෑ හොදේ…..

Consumed (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consumed (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 4 /10 145 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Ghaati (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo III (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Silence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love, Sitara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transporter 2 (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid: Dog Days (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiru.Manickam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published