CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3013 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 11, 2024United States97 Min.
Your rating: 0
9.2 35 votes
Inside Out 2 (2024) | අද්දැකීම් තමයි ඔබව පරිපූර්ණ කරන්නේ!

 

2015 දි ඇනිමේෂන් ඉතිහාසයේ වෙනස්ම විදිහක චිත්‍රපටයක් එළිබැස්සා Inside Out නමින්. හරිම ලස්සන සංකල්පයක් වටා ගෙතුන ඒ චිත්‍රපටය අන්තිමේ ඔස්කාර් සම්මාන පවා දිනල තමයි නතර වුණේ. ඒ අනුව 2022 සැප්තැම්බර් මාසයේදි එනම් මුල් චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු හතකුත් ගිහින් නිවේදනේ කරනවා Inside Out චිත්‍රපටයේ දෙවැන්නක් එනවයි කියලා. හැබැයි ඉතිං පලමු චිත්‍රපටය කෙතරම් සාර්ථක වුණත් මෑතක ආපු ඩිස්නි නිර්මාණ දිහා බැලුවාම ප්‍රේක්ෂකයන්ට නම් තිබුණේ වැඩි හරියක්ම නිශේධනාත්මක අදහස් මේ ගැන. කෙසේ හෝ ඒවා පසෙකලා චිත්‍රපටය සිනමා ශාලාවල් වලට නිකුත් වෙනවා ජූනි 14 වෙනිදා. ඒ නිකුත් වීමත් සමඟින් ප්‍රේක්ශකයාව මවිතයට පත් කරමින් මේ චිත්‍රපටය නව වාර්ථා රැසක් එක් කරන්න සමත් වෙනවා,

1. ඇනිමේෂන් ඉතිහාසයේ වේගයෙන්ම ලොව වටා ආදායම ඩොලර් බිලියනය පහු කරපු සිනමාපටය (දින 19කින්)

2. ඉහලම ආදායමක් ලද ඇනිමේෂන් සිනමාපටය, ඒ ඩොලර් බිලියන 1,63 උපයමින්. දෙවෙනි තැන තියෙන්නේ ඩිස්නිලගෙම Frozen II සිනමාපටය.

3. 2024 වසරේ මේ වෙනකල් වැඩිම ආදායමක් ලබාගත්ත සිනමාපටය සහ ඩොලර් බිලියන 1 පහු කරපු පලමු සිනමාපටය.

4. තිරගත කල සති අන්තයේ ලොව වටා ඉහලම ආදායම ලද ඇනිමේෂන් සිනමාපටය (ඩොලර් මිලියන 292) සහ ඩොමෙස්ටික් දෙවැනියට ඉහලම ආදායම ලද ඇනිමේෂන් සිනමාපටය (ඩොලර් මිලියන 154)

5. බ්‍රසීලය, මෙක්සිකෝව, කොලොම්බියාව, චිලී සහ උරුගුවේ යන රටවල සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් සිනමාපටය.
හැබැයි මෙච්චර සුපිරි ෆිල්ම් එකක් උනාට මේක ලංකාවට ගෙන්නුවේ නැ

Inside Out 2 (2024) Sinhala Subtitles

රසිකයන්ට චිත්‍රපටය ගැන වැඩි බලාපොරොත්තු මුලදි තිබුණේ නැත්තත් නිකුත් වුණාට පස්සේ බෝම්බයක් වගේ පත්තු වෙලා තියෙනවා දැඩි රසික මනාපයත් ලබාගෙනම. එසේ මේ වෙනකොට IMDb දර්ෂකේ ලක්ෂයකට අධික මනාප සංඛ්‍යාවකින් 7.8 ඉතාමත් ඉහල අගයක් සහ කුණු තක්කාලි 91% ගන්න හැකිවෙලා තියෙනවා. ඉතිං දැං කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ පලමු චිත්‍රපටය වගේම මේකත් සුපිරියටම තියෙනවයි කියලා.

මේ පාර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ නම් කලින් කෙනා නෙවෙයි Kelsey Mann විසින්. හඩින් දායක වෙන අයගෙත් පලමු චිත්‍රපටයට වඩා යම් යම් වෙනස් වීම් තියෙනවා, ඒ අනුව මේ පාර මීට එකතු වී තියෙනවා Amy Poehler / Maya Hawke / Kensington Tallman / Liza Lapira / Tony Hale / Lewis Black / Phyllis Smith / Ayo Edebiri / Lilimar වැනි අය.

කතාව ගැන නම් වැඩි යමක් නොකියා ඉන්නම්, ඒත් මේකත් පලමු චිත්‍රපටය වගේම ප්‍රේක්ෂකයාව සුපිරිම සංචාරයක් ගෙනියන වැඩක් කියලා බය නැතුව කිව්ව හැකී. ආහ් තව ජෝයි, සෑඩ්නස්, ෆියර්, ඇන්ගර්, ඩිස්ගස්ට් කියන පරණ හැඟීම් ටිකට අමතරව අළුත්ම හැඟීම් ටිකකුත් හඳුන්වලා දීල තියෙනවා, එයාල කොහොම මෙයාලත් එක්ක මුසු වෙයිද කියලා ඔයාලට බලාගන්න පුළුවන්.

    Inside Out Complete Collection
  1. Inside Out (2015)
  2. Inside Out 2 (2024)
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 7.8 /10 112,916 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kelsey Mann
Director

Cast

Amy Poehler isJoy (voice)
Joy (voice)
Maya Hawke isAnxiety (voice)
Anxiety (voice)
Kensington Tallman isRiley (voice)
Riley (voice)
Grace Lu isGrace (voice)
Grace (voice)
Kingsley Perez isGirl (voice)
Girl (voice)
Phyllis Smith isSadness (voice)
Sadness (voice)
Lewis Black isAnger (voice)
Anger (voice)
Liza Lapira isDisgust (voice)
Disgust (voice)
Tony Hale isFear (voice)
Fear (voice)

Similar titles

Burner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hounds of War (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hulk: Where Monsters Dwell (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill ’em All 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rooster (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published