CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1830 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 04, 2002Australia94 Min.
Your rating: 0
8 1 vote
Rabbit-Proof Fence (2002) | හාවුන්ට බැදි වැට දිගේ

 

 

අරගෙන ආවේ ඕස්ට්‍රේලියානු සිනමා සිත්තමක් වන ” Rabbit Proof Fence ” සිනමාපටය.මේ චිත්‍රපටය සමහරවිට දැනටමත් ඔයාලා නරඹලා තියෙන්නත් පුළුවන්.ඒත් නොබලපු කෙනෙක් ඉන්නවනම් මේ වටිනා සිනමා සිත්තම නොවරදවාම නරඹන්න කියලා මම කියනවා.මොකද මේ සිනමාපටයට පාදක වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ අර්ධ – ස්වදේශිය දැරියන් තිදෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධවෙන බොහොම අනුවේදනීය වූ සත්‍ය කතාවක්.ඔයාලට මේ ගැන තව දුරටත් පැහැදිලිව විස්තර දැන ගන්න ඕනෙනම් මම මේ පහලින් දාන ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන හොද ලිපියක් කියවන්න පුළුවන්.

හාවුන්ට බැඳි වැට දිගේ ජීවිතය සොයා ආ සොයුරියෝ

( ඒවගේම කියන්න ඕනා මේ ලිපියෙන් කතාව Spoil වෙන්න පුළුවන්.ඒක නිසා සිනමාපටය බලලා ඉවර වෙලාම⁣ මේ ලිපිය කියවනවනම් වටිනවා.)

හොදයි මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ 1996 දී Doris Pilkington මහත්මිය විසින් රචනා කරන ලද ” Follow the Rabbit Proof Fence ” කෘතියයි. ඒ වගේම මම මුලින් කියුවනේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුන කථාවක් කියලා. ඉතිං ඒ නිසාම කියන්න ඕන තවත් විශේෂ කාරණාවක් තමා මේ කෘතිය රචනා කරපු Doris Pilkington මහත්මියගේ මව තමා Molly Craig කියන්නෙ. ඉතිං Doris මහත්මියගේ මව කුඩා කාලයේ මුහුණ දුන් සත්‍ය සිදුවීම තමා ඇය මේ විදියට නවකතාවක් විදියට රචනා කරන්නෙ. ඉතිං ඒ අපූරු පොත පාදක කරගෙන 2002 වසරේදී ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂක Phillip Noyce මහතා විසින් ” Rabbit Proof Fence ” නම් වූ මේ සුවිශිෂ්ට නිර්මාණය සිනමාවට නගනවා.ඒ ඕස්ට්‍රේලියානු අර්ධ – ස්වදේශීය ළමුන් තිදෙනෙක්වම මෙහි ප්‍රධාන රංගනය සදහා දායක කරගනිමින්.එමෙන්ම සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 7.4 / 10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 88 % කුත් ලබාගෙන ඇති මෙම සිනමාපටය සම්මාන ගණනාවකටම නිර්දේශ වන්නටත් ඉන් සම්මාන කීපයක්ම දිනා ගන්නටත් සමත්කම් දැක්වූවක්.

හරි, මේ සිනමාපටය ගැන කියනවනම් කියන්න බොහෝ දේවල් තියෙනවා.ඒත් ඒ හුඟක් කරුණු ඉහත මම දුන්නු ලින්ක් එක හරහා ගියොත් ඔයාලට සිංහලෙන්ම කියවන්න පුළුවන්.ඉතිං එතනම කතාව ගැනත් පොඩි විස්තරයක් කරලා තියෙන නිසා මම කතාව ගැන හැදින්වීමක් මේ පාරත් කරන්නෙ නෑ.

Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 7.4 /10 30,545 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Everlyn Sampi isMolly Craig
Molly Craig
Tianna Sansbury isDaisy Craig Kadibill
Daisy Craig Kadibill
Laura Monaghan isGracie Fields
Gracie Fields
Ningali Lawford isMaud - Molly's Mother
Maud - Molly's Mother
Myarn Lawford isMolly's Grandmother
Molly's Grandmother
Jason Clarke isConstable Riggs
Constable Riggs
Kenneth Branagh isA. O. Neville
A. O. Neville

Similar titles

Udanpirappe (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Days of Future Past (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conjuring: Last Rites (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Mystery of the Batwoman (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fix (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infected (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snowden (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yuvarathnaa (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kate (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published