CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1658 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Last Day of Summer (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Day of Summer (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 09, 2008United States83 Min.
Your rating: 0
8 1 vote
The Last Day of Summer (2007) | ප්‍රාර්ථනාව ඉටු වී නිමා නොවන දිනයක සිර වෙන කොළුගැටයා

 

ලූක්, 5 වසරේ ප්‍රාථමික පාසලේ ඉඳන් අලුත් පාසල් වාරෙදි 6 වසරේ ලොකු ඉස්කෝලෙට තවත් එක දවසින් යන්න ඉන්න ළමයෙක්. මෙයා හරියට වද වෙනවා මෙහෙම ප්‍රාථමික පාසලක ඉඳලා ලොකු ඉස්කෝලෙකට යන්න වුණාම මූණ පාන්න වෙන ගැටළු ගැන හිතලා. හරියට පොඩි ඉස්කෝලේ හිටිය සමහර යාළුවෝ ඒ ලොකු ඉස්කෝලේ නෑ, කලින් පරණ යාළුවෝ සේරම එකම පන්තියට නොවැටේවී කියලා වගේ මේ දේවල්. අපිටත් මේවා මේ විදියටම තිබුණා නේද අපේ පොඩි කාලෙදි? ඉතින් මේ ලූක් කල්පනා කරනවා කොහොමද හෙට දවසක් උදා නොවී තියාගෙන අද පාසල් නිවාඩුවේ අවසන් දිනයෙම එක දිගටම ඉන්න විදියක් ගැන. කොහොමහරි කොල්ලගේ මේ වැඩේ සාර්ථක වෙනවා. හැබැයි මේකෙන් මූණ පාන්න වෙන දේවල් නම් ලූක්ට එමටයි.

The Last Day of Summer (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baiscopelk)
IMDb 5.2 /10 751 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Blair Treu
Director

Cast

Similar titles

Lost in Starlight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ninja Assassin (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Friday the 13th Part VII: The New Blood (1988)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Home (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subramanyam for Sale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Green Knight (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bagman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published