CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2123 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 02, 2024India144 Min.
Your rating: 0
9 4 votes
Auron Mein Kahan Dum Tha (2024) | “අන් අයට කොහෙ තිබෙන ධෛර්යයක්ද”

 

අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ  අජේ දේව්ගන්ගෙ අලුත්ම ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකේ නම තමයි Auron Mein Kahan Dum Tha. ෆිල්ම් එක ගැන කියනවනම් IMDB වල ටිකක් විතර අඩු රේටිං එකක් තමයි ලැබිලා තියෙන්නෙ..ඒත් මේ ෆිල්ම් එකනම් එහෙම හිතලා නොබලා ඉන්න එපා..ඇත්තටම ගොඩක් ලස්සන කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අජේ දේව්ගන් එහෙමත් නැත්නම් ක්‍රිෂ්ණායි එයාගෙ පෙම්වතිය වෙන වසූධායි දෙන්නා ගොඩක් සතුටින් ඉදපු කපල් එකක්..හිටිහැටියෙම සිද්ද උන දෙයක් නිසා ක්‍රිෂ්ණාට අවුරුදු 25 කට සිරගත වෙන්න සිද්ද වෙනවා.. මේකට හේතුවවත් වෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ ඔයාලටම උපරිම කුතුහලය තියාගෙන බලන්න ආරාධනා කරනවා

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 5.3 /10 685 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ajay Devgn isKrishna
Krishna
Tabu isVasudha
Vasudha
Saiee Manjrekar isYoung Vasudha
Young Vasudha
Shantanu Maheshwari isYoung Krishna
Young Krishna
Sayaji Shinde isMahesh Desai
Mahesh Desai

Similar titles

After We Collided (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
F1: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Trucks (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Touch Chesi Chudu (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underwater (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hawa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody Knows (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Queen (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Love Hurts (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published