CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1930 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 21, 2024India122 Min.
Your rating: 0
8.3 7 votes
Ullozhukku (2024) | “දෛවයේ සරදම්..”

 

ඔන්න එහෙනම් මම මේ පාර හැමෝටම අරගෙන ආවේ තවත් මලයාලම් මැජික් එකක්..ඇත්තටම මම මේ මලයාලම් සිනමාවට පෞද්ගලිකව ගොඩක් කැමතියි..මොකද බොරු ආටෝප නෑ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ කතා තමයි මලයාලම් සිනමාවේ තියෙන්නේ..මේ ෆිල්ම් එකත් ගොඩක් හැගීම්බරව සංවේදී විදියට ගලාගෙන යන තවත් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අංජු සහ රජීව් කියන්නේ පෙම්වතුන් යුවලක්..රජීව්ට හරි යමන් රැකියාවක් නැති හින්දා අංජුව තෝමස්කුට්ටි කියන පුද්ගලයට අංජුගේ ගෙදර අය කසාද බන්දලා දෙනවා..ඉතින් කසාද බැදලා වැඩි කාලයක් යන්න කලින් තෝමස්කුට්ටි ලෙඩ වෙනවා..ඔහුට නැගිට ගන්න බැරි තරමට අසාධ්‍ය වෙනවා..මේ අතරෙදි අංජුට ආපහු රජීව් හම්බෙනවා..ඊට පස්සේ රජීව්ගෙන් අංජුට බබෙක් ලැබෙන්න යනවා..ඒ අතරෙදි තෝමස්කුට්ටි මිය යනවා..එතනින් එහාට අංජුගේ ජීවිතේ කොහොම විසදෙයිද ???? වගකීමෙන් කියනවා බැලුවට පාඩු වෙන්නේ නෑ ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..එතනින් එහාට අංජුගේ ජීවිතේ වෙන දේවල් දැන ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..
Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 7.6 /10 1,188 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Christo Tomy
Director

Cast

Similar titles

Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lazareth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Machi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dark Harvest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Boss (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Popeye the Slayer Man (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published