CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2096 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 14, 2024India168 Min.
Your rating: 0
9.3 16 votes
Love Li (2024) | “ආදරියේ..”

 

අපි අරගෙන ආවේ 2024 ජුනි මාසේ නිකුත් වුන Love Li කියන කන්නඩ චිත්රපටිය. Love Li කියන්නේ ඇක්ෂන් රොමෑන්ටික් චිත්රපටියක්. මෙහි අධ්යක්ෂණය Chetan Keshav සහ නිෂ්පාදනය Abhuvanasa Creations. 8.7 ඉහල IMDB අගයක් හිමි වෙලා තිබිමත් සුවිශේෂී කරැනක්.

ප්රධාන චරිත ලෙස 

Vasishta N. Simha as Jai

Stefy Patel as Janani

Achyuth Kumar as Dr. Kumar

Malavika Avinash as Dr. Shashikala

Sadhu Kokila as A. K. Boss

Sameeksha as Siri

Cockroach Sudhir as Sudi

H. G. Dattatreya as Lucky

Kavya Shetty as Kavya

Vanshika as Tanu

කතාව ගැන කිව්වොත් ජයේ සහ ජනනි කියන්නේ විවාහ වෙලා දරුවෙක් ඉන්න දෙන්නෙක්. හදිසියේම මේ දෙන්නට මුහුන දෙන්න වෙනවා ජිවිතේ මුහුන දෙන්න සිද්ධ වෙන දරුණු දෙයකට. ඒ තමයි ජනනිට HIV හැදිලා කියලා ජයේ දැනගන්නවා. කොහොමද හැදුනේ කවුද මේකට වගකිවයුතු කෙනා කියලා දැනගන්න පුළුවන් මේක බලලම.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජනිත් නවීන් (Cinerulk )
IMDb 8.6 /10 12,912 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Host (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kuri (2022) Sinhala Subtitles | “බෙට්සි” | සිංහල උපසිරැසි සමඟ
Saint Maud (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarkaru Vaari Paata (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Humpty Sharma Ki Dulhania (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Hours (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malayalee from India (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
10 Lives (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published