CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3111 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 15, 2024India147 Min.
Your rating: 0
9.5 30 votes
Vedaa (2024) | “වේදා”

 

අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,John Abraham, Sharvari, Abhishek Banerjee රංගනයෙන් දායක වන Vedaa( වේදා ) චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන එන්නෙ,ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත්

වේදා කියන්නේ කොහොම හරි බොක්සිං ක්‍රීඩාව ඉගෙන ගෙන,තමන්ගේ පවුල ගොඩදාන්න උත්සහ කරන ගැහැණු ලමයෙක්,හැබැයි මෙයාට මේක ලේසිවෙන්නේ නෑ, මොකද වේදා කියන්නේ පහත් කුලයක කෙනෙක්,එහෙම කෙනෙක්ට ඉහල කුල වල අය එක්ක දේවල් කරන්න තහනම්,ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි වෙදගේ අයියා, ඉහල කුලයේ ගැහැණු ලමයෙක්ට ආදරේ කරන්නේ,ඉතින් මේකෙන් ඇතිවෙන ප්‍රශ්නේ මොකක්ද වගේම,ඒක විසදෙන්නේ කොහොමද කියල බලන්න අරගෙන බලන්නකෝ Vedaa( වේදා )

Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු උදයංඟ (Zoom)
IMDb 6.5 /10 1,583 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

John Abraham isAbhimanyu Kanwar
Abhimanyu Kanwar
Sharvari Wagh isVedaa Berwa
Vedaa Berwa
Abhishek Banerjee isJitendra Pratap Singh
Jitendra Pratap Singh
Kshitij Chauhan isSuyog Pratap Singh
Suyog Pratap Singh
Danish Husain isSunil Mahajan aka Mountbatten
Sunil Mahajan aka Mountbatten
Tanvi Malhara isGehna Berwa
Gehna Berwa
Kapil Nirmal isAPI Bhimsen Purohit
API Bhimsen Purohit

Similar titles

Ko (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Theory of Everything (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hachi: A Dog’s Tale (2009) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
IIT Krishnamurthy (2020) With Sinhala Subtitles
Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
The Mind (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C.I.Ape (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 20, 2024 Reply

    ❤️👌

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published