CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1355 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 08, 2011United Kingdom114 Min.
Your rating: 0
8 2 votes
The Eagle (2011) | රාජාලියා…

 

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් ඇක්‍යුලා (Channing Tatum) මෙම රාජාලියා හා ඔහුගේ පියා අයත් වුනු නම වෙනි හමුදාවට සිදුවුන දේ සොයා තවත් වහලෙකුගේ (Jamie Bell) Escaඋපකාරයද බලාපොරොත්තුවෙන් ගමන් අරඹයි. මොවුන් දෙදෙනා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවිද? රාජාලියා හා තමන්ගේ පියාගේ හමුදාවට සිදුවුන දේ සොයා ගැනීමට ලැබෙයිද?

Kevin Macdonald ගේ අධ්‍යක්ෂණයක් වන මෙය IMDb දර්ශකයේ 6.2ක අගයක් ගත් යුධමය හා ඉතිහාස ගනයට වැටෙන සලරුවක්. මේ සලරුව 300 ද්විත්වය සහ Centurion (2010) ට බොහෝ සමානකම් දක්වන අතර centurion හි කියවෙන්නේත් මේ නමවෙනි හමුදාවට සිද්ධ වුන දේ ගැනයි. මේ ගමන්ම Centurion චිත්‍රපටයත් බලනවා නම් හොඳ අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතාමත් ලස්සන දර්ශණීය පසුතලයන් කැමරාකරණයේදී උපයෝගී කරගෙන තියෙනවා. ඓතිහාසික කතා වලට කැමැත්තක් දක්වන අයට වගේම යුධ හා වීර කතා බලන අයටත් එක වගේම ගැලපෙන සලරුවක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දමිත් තරංග (Baiscopelk)
IMDb 6.2 /10 74,962 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Channing Tatum isMarcus Aquila
Marcus Aquila
Denis O'Hare isLotorius
Lotorius
Tahar Rahim isSeal Prince
Seal Prince
Dakin Matthews isClaudius Marcellus
Claudius Marcellus
Pip Carter isServius Placidus
Servius Placidus

Similar titles

Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Bechara (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Victor Crowley (2017) Sinhala Subtitles
London Has Fallen (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published