CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2631 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Wrong Turn 3: Left for Dead (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Wrong Turn 3: Left for Dead (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Oct. 20, 2009United States91 Min.
Your rating: 0
8.4 11 votes
Wrong Turn 3: Left for Dead (2009) | වැරදි හැරවුම 3 | 18+
  • අවවාදයයි! බිහිසුණු විදියට මිණීමැරීම් පෙන්වන ලේ වලින් වැසුනු චිත්‍රපටයක් බලන්න කැමති අය විතරක් මේ ලිපිය මෙතනින් එහාට කියවන්න..

මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සිරකදවුරක සිටින භයානක හිරකාරයන් පිරිසක් වෙනත් තැනකට මාරු කරන්න පොලිස් නිලදාරීන් පිරිසකට බාර වෙනව..ඔවුන් මේ සිරකරුවන් වනාන්තරය මැදින් වැටී ඇති පාරකින් අරගෙන යනකොට මුහුණ දෙන්න වෙනව විශාල අණතුරකට..මේ අණතුර සිදු කරන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙවෙයි,අණතුරින් බේරෙන මේ පිරිස යනව කැලෑව මැදින්..මෙහිදි ඔවුන්ට දැනගන්න ලැබෙනව ඔවුන්ව ලුහුබැද එන්නෙ අසාමාන්‍ය කෙනෙක් බව..චිත්‍රපටය් බැලුවොත් ඔයාලට තේරෙයි මේ සතුරා කොතරම් කෲර පුද්ගලයෙක්ද කියල..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනූෂ රුක්ෂාන් (Baiscopelk)
IMDb 4.6 /10 29,715 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Cosmic Sin (2021) Sinhala Subtitles
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Z (2019) Sinhala Subtitles | Watch Online
Polar Bear (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supercop 2 (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Extremely Goofy Movie (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sundown (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Candy Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Intrusion (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yakuza Princess (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published