CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Teacup (2024) TV Season 01 Complete

Teacup (2024) TV Season 01 Complete

Oct. 10, 2024
Your rating: 0
8.5 19 votes

TV Series Info

 

නම තමා Teacup (තේ කෝප්පය) නමනම් අමුතුයි තමා හැබැයි ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි එහෙම නම දාන්න හේතුවත්,දැනට imdb 7.1 අගයකුත් රොට්ටෙන් ටෝමාටොස් අගය 80% කුත් අරන් තියෙන මේ සිරිස් එක කතාංග 8ක් එන්න තියෙනවා ඔක්තෝබර් 17 වෙනිදා තවත් කතාංග 2ක් එන්න තියෙනවා ඒවටත් සබ් ගේන්නම් අනිවා 2 වෙනි එපියටත් ඉක්මනින්ම උපසිරසි දෙන්නම්.
ඉතින් story ඒකට ගියොත් මේ දවස් වල ජනප්‍රිය From කතා මාලාවෙ නිෂ්පාදකයන් තමා මේකත් නිෂ්පාදන දායකත්වය දෙන්න කියල සදහන් වෙනවා එහෙනම් කියන්න දෙයක් නැ සුපිරියක් වෙයි නේ?
එක්තරා ගමක වගේ ඉන්න පවුලක් වටා යන අමුතු ගුප්ත දේවල් සිදුවෙන බවක් තමා පලවෙනි එපින් බලා ගන්න පුළුවන් වෙන්නේ හරියටම කියන්න බැහැ අමික් කතාන්ගත් බලලම තමා දැන ගන්න වෙන්න,ඉතින් කතා ඇති සුපිරියක් වෙයි කියල කියන්න පුළුවන්
Teacup (2024) TV Season 01 Complete
Teacup (2024) TV Season 01 Complete
Teacup (2024) TV Season 01 Complete
Teacup (2024) TV Season 01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.6 30 votes
First air date Oct. 10, 2024
Last air date Oct. 17, 2024
Seasons S01 Complete
Average Duration tt27031263 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Yvonne Strahovski isMaggie Chenoweth
Maggie Chenoweth
Scott Speedman isJames Chenoweth
James Chenoweth
Chaske Spencer isRuben Shanley
Ruben Shanley
Boris McGiver isDonald Kelly
Donald Kelly
Émilie Bierre isMeryl Chenoweth
Meryl Chenoweth
Luciano Leroux isNicholas Shanley
Nicholas Shanley
Caleb Dolden isArlo Chenoweth
Arlo Chenoweth
Kathy Baker isEllen Chenoweth
Ellen Chenoweth

Video trailer

Similar titles

Trigger (2025) TV Series | S01 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
365: Repeat the Year (2020) TV Series | Season 01 Complete
Merlin (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Willow (2022) TV | Season 01 |  With Sinhala Subtitles
Lost in Space (2018) TV Series | Season 01 -03 Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
The Guest (2018) TV Season 01 Complete
Aranyak (2021) Complete TV Series With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bon Appétit, Your Majesty (2025) TV Series | Season 01 | Complete
Horimiya: The Missing Pieces (2023) TV S01 Complete
The Boys (2024) TV: Season 1 – 04  Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published