CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1204 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Chak De! India (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chak De! India (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 09, 2007India148 Min.
Your rating: 0
8.5 6 votes
Chak De India! (2007) | චක් දේ ඉන්දියා

මෙය ඉන්දියානු හොකී ක්‍රීඩාව අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් මින් ඉන්දියානු ජනතාවගේ මානසිකත්වය පිලිබදව පිලිඹිබු කෙරෙනවා. සුපිරි නළු ෂාරුක් ඛාන් තම සුපුරුදු ආදර රංගනයෙන් බැහැරව හොකී පුහුණුකරුවකු ලෙස වෙනස්ම වූ මානයක් ඔස්සේ සිය රංගන හැකියාව විදහා දක්වනවා. මෙම රංගනය ඔහුට 2007වසරේ හොඳම නළුවා සම්මානය හිමි කර දීමට සමත් වෙනවා.

ෆිල්ම් එක ගැන කියනවා නම් හිටපු ඉන්දීය හොකී කණ්ඩායම් නායකයකු වන කබීර් ඛාන් (ෂාරුක් ඛාන්) නැවතත් කලකට පසු ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරු ‍ලෙස පැමිණෙනවා. ඔහු සටන් කරන්නේ ඉන්දියානු කණ්ඩායම පරාජය කල නොහැකි ශක්තිමත් කණ්ඩායමක් බවට පත් කිරීමටයි. කබීර් ඛාන් කියන්නේ තමන්ගේ ජීවිතය තුල විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දුන් කෙනෙක්. ඔහු වරක් නායකයා ලෙස තම කණ්ඩායම මෙහෙයවා අවසන් තරගය පරාජය වී මුළු රටේම නින්දාවට පාත්‍ර වූ අයෙක්. නමුත් ඔහු තුල දෙවියන් කෙරෙහි පවතින විශ්වාසයත් ආත්ම ශක්තියත් සමග රටේ කෝටි සංඛ්‍යාවක් වූ ජනතාවගේ ජනමතයට ඔවුන්ගේ ගතානුගතික විශ්වාසයන්ට එරෙහිව ඔහුට සිටිය හැකිද කියල අපි බලමු.

මේක කී සැරයක් බැලුවත් එපා නොවෙන Maxxa film එකක්. ෂාරුක් ඛාන් සතු රංගන හැකියාව ප්‍රදර්ශනය කල හැකි විශිෂ්ට නිර්මාණයක් ලෙස හදුන්වන්න පුලුවන්. සම්පූර්ණ කාලය පුරාවටම එක හුස්මට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු උදාන අබේසිංහ (Baicope)
IMDb 8.1 /10 86,169 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shimit Amin
Director

Cast

Shah Rukh Khan isKabir Khan
Kabir Khan
Vidya Malvade isVidya Sharma
Vidya Sharma
Shilpa Shukla isBindia Naik
Bindia Naik
Nichola Sequeira isNichola Sequeira
Nichola Sequeira
Sagarika Ghatge isPreeti Sabarwal
Preeti Sabarwal
Chitrashi Rawat isKomal Chautala
Komal Chautala
Tanya Abrol isBalbir Kaur
Balbir Kaur
Shubhi Mehta isGunjun Lakhani
Gunjun Lakhani
Sandia Furtado isNethra Reddy
Nethra Reddy
Anaitha Nair isAliya Bose
Aliya Bose

Similar titles

Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IIT Krishnamurthy (2020) With Sinhala Subtitles
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Interceptor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snipers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madras (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published