CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2362 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 27, 2007United States105 Min.
Your rating: 0
10 4 votes
Disturbia (2007) | අභිරහසක් විසදූ දුරදක්නය..

මේ බයිස්කෝප් එක ගැන කියන්න කලින් අතීත කතාව කට්ටියට කියල ඉන්න ඕනේ…මෙන්න මෙහෙමයි මම ඉතිං පොඩි කාලේ ඉඳලා බයිස්කොප් පිස්සනේ…මේ බයිස්කොප් එකත් ආපු අලුතම වගේ බා ගත්තා..ඒත් බලන්න හිතුණෙම නෑ..ඒ මොකද කියලා නම් දන්නේ නෑ..ඔන්න දැන් වර්තමානේ ඒ කියන්නේ 2010 අවුරුදු 3කට පස්සේ මට යාළුවෙක් කියනවා මම දීපු බයිස්කෝප් එකක් බැලුවලු මැක්සලු…මම ඇහුවා මොකද්ද ඒ බයිස්කෝප් එකේ නම කියලා මෙන්න මේකෙ නම කිවුවනේ..හි හි..ඔන්න ඉතිං මිනිහගේ වදේ නිසාම බැලුවා අප්පා සුපිරිනේ…ඔන්න ඔහොමයි වැඩේ වුණේ…දැන් ඔන්න මම බයිස්කෝප් එක ගැන කියන්නම් මෙන්න මෙහෙමයි…. බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Shia LaBeouf විසින්…මොහු රඟපෑ Wall Street: Money Never Sleeps,Transformers ,Eagle Eye බයිස්කෝප් බලලා ඇතිනේ. ජනප්‍රිය නළුවෙක්..

කතාව පටන් ගැන්මේදීම ලොකු රිය අනතුරකට මෙහි කතා නායකයා හා ඔහුගේ පියා ලක්වෙනවා..මේකෙන් දිවි ගලවා ගැනීමට සමත් වෙන්නේ පුතා පමණයි..කෙසේ නමුත් පියා නොමැති සාංකාව නිතරම මොහුගේ මනස තුළ සැරිසරසනවා..දිනක් පාසලේ ගුරුවරයෙකු සමග ඇතිවන බහින් බස් වීම නිසා ගුරුවරයාට මොහු විසින් පහර දෙනවා…එයින් මොහුගේ පාසල් දිවිය තාවකාලික නැවතීමකට ලක් වෙනවා..පොලීසිය විසින් මොහුව නිවාස අඩස්සියේ තබනවා..මොහුගේ පාදයේ සවිකරන එක්තරා උපාංගයක් නිසා මොහුට යෑමට පුළුවන් වන්නේ නිශ්චිත දුරකට පමණයි..එය නොතකා ගමන් කළොත් පොලීසිය ඉතාම අඩු කලකදී මොහුව අල්ලාගෙන යනවා..ඉතිං ඊට පස්සේ කරන්නම දෙයක් නැති කමින් පාළුව මකා ගන්න මිනිසෙකු වශයෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා..දුරබලන කණ්ණාඩියකුත් මේ අස්සේ කරළියට එනවා..මොකද පාළුව මකා ගන්න වට පිට බලන එකත් ලොකු දෙයක්නේ..ඒ කොහොම උණත් මේ දුරබලන කණ්ණාඩිය නිසා කිසිවිටකත් නොපැතූ නොසිතූ ත්‍රාසජනක ඉරණමකට මොහුට මුහුණ දෙන්න වෙනවා….

Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉෂාන් මධුෂංක(ඉෂූ) (Baicope)
IMDb 6.8 /10 262,050 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

D. J. Caruso
Director

Cast

Shia LaBeouf isKale Brecht
Kale Brecht
Sarah Roemer isAshley Carlson
Ashley Carlson
Carrie-Anne Moss isJulie Brecht
Julie Brecht
David Morse isRobert Turner
Robert Turner
Aaron Yoo isRonnie
Ronnie
Jose Pablo Cantillo isOfficer Gutierrez
Officer Gutierrez
Matt Craven isDaniel Brecht
Daniel Brecht
Viola Davis isDetective Parker
Detective Parker
Brandon Caruso isGreenwood Boy
Greenwood Boy
Luciano Rauso isGreenwood Boy
Greenwood Boy

Similar titles

Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarbjit (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain Hook – The Cursed Tides (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw: The Final Chapter (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Archana 31 Not Out (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published