CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1846 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Messengers (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Messengers (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 02, 2007Canada90 Min.
Your rating: 0
3.8 5 votes
The Messengers (2007) | මරණෙන් නැගිටි පනිවිඩකරුවෝ

කතාව පටන් ගන්නෙ එක්තරා ගෙදරක පවුලක් යම් කිසි දෙයක් හෝ කෙනෙක් විසින් මරාදමන ආකාරය ඇතුලත් රූපරාමු පෙලකින්. ඉතින් මේ ගෙදරටම තමා ජෙස් හා ඇගේ පවුල පදිංචියට එන්නේ. මේ ගෙදර තියෙන්නෙ පාලු පෙදෙසක කොටින්ම කියනවනම් හරියට සිග්නල් අහුවෙන්නෙත් නෑ. ආපු වෙලේ ඉදල ජෙස්ට අමුතු දේවල් වලට තමා මුහුන දෙන්න වෙන්නෙ.

ඉතින් මේවගේ පාලු පලාතකට ජෙස්ට හා ඇගේ පවුලට එන්න උනේ ඇයි? මේ ගේ අතුලෙදි මෙයාලට මුහුන දෙන්න වෙන භයානක දේවල් මොනවද? කවුද අර පවුලෙ අයව මැරුවෙ? ඒ ඇයි? මේ ඔක්කොටම උත්තර තියනවා චිත්‍රපටය ඇතුලෙ.

පරණ එකක් නිසා ගොඩක් අය බලල ඇති කියල හිතනව. බලල නැති අය අරන් බලන්න කියල ආරධනා කරනවා පුරා මිනිත්තු 90ක් පුරා කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සදීප හර්ෂන සිල්වා (Baicope)
IMDb 5.3 /10 41,565 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bird (2020) Sinhala Subtitles | Watch Online
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sing 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Miracle (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scooby-Doo: Return to Zombie Island (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla (2014) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published