CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Agency (2024) TV Season 01 |  S01 Complete

The Agency (2024) TV Season 01 | S01 Complete

Dec. 01, 2024
Your rating: 0
9 6 votes

TV Series Info

 

ඕන්න ගෙනාවා උනු උනු රූපවාහිනී කතාමාලාවක්, නම ඉතින් දැනටමත් දන්නවනෙ කට්ටිය, The Agency , 2024 නොවැම්බර් 29 තමයි Paramount සමාගම,පළවෙනි සහ දෙවනි කොටස් දෙක පිට කලේ, ඉතින් මේ රූපවාහිනී කතමාලාව ගැන කිව්වොත් IMDb අගය 7.2/10 ලබන්න සමත්වෙලා තියනවා වගේම Action Spy Drama ඝනයට තමයි වැටෙන්නෙ, ඉතින් ප්‍රධාන නලුවා ගැන කිව්වොත් අපි ඔක්කොම දන්න X-Men චිත්‍රපට මාලාවෙ ඉන්න Erik Lehnsherr හෙවත් magneto නැත්නම් ඇත්ත නම කිව්වොත් Michael Fassbender , German-Irish නලුවෙක්, මෙයා රගපාපු චිත්‍රපට ගැන කියනවනම් 2007-300,2010-Centurion/Jonah Hex,2009-Inglourious Basterds,2011-X-Men: First Class,2012-Prometheus,2013-1/The Counselor,2014-X-Men: Days of Future Past,2015-Macbeth/Steve Jobs,2016-X-Men: /Apocalypse/Assassin’s Creed,2017-Alien: Covenant/The Snowman.2019-X-Men: Dark Phoenix, 2023-The Killer,2024-Kneecap, මේ ටිකයි, ඔක්කොම 36 කට වඩා තියනවා රූපවාහිනී කතාමාලා නැතුව, තව රංගනයෙන් දායක වෙනවා Richard Gere, Katherine Waterston, India Fowler, Jeffrey Wright, Jodie Turner-Smith, වගේ සුපිරි නලු නිලියො සෙට් එකක්ම, පිස්සුවක් වෙයි මේ කතමාලාව, කතාව ගැන කියනවනම්….., එක්කො ඕන නෑ බලලම ඉන්ටකො, එකක් කියන්න ඕන එපාවීමක් නැතුව බලන්න පුලුවන් විදිහට ලස්සනට කතාව නිර්මානය කරන්න Jez Butterworth සහ John-Henry Butterworth සමත් වෙලා තියනවා, ඒ කව්ද කිව්වොත් Ford v Ferrari/Edge of Tomorrow එහෙම ලිව්වෙ මේ අයියා මලෝ දෙන්නා, නිෂ්පාදනය කරලා තියෙන්නෙ George Clooney and Grant Heslov විසින්, George Clooney ව දන්නවනෙ ඉතින් ඒත් සුපිරියක් තමා කතාව බලන්නකෝ එහෙනම්,දෙවන කොටසින් හම්බෙමු ජය වේවා..!! සුභ වේවා..!!
මම කසුන් කාවින්ද අදිකාරම්.., ඊලග එපියෙන් ඉක්මනට හම්බෙමු එතකන් ජය

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ කසුන් කාවින්ද අදිකාරම් විසින්.

The Agency (2024) TV Season 01 |  S01 Complete
The Agency (2024) TV Season 01 |  S01 Complete
The Agency (2024) TV Season 01 |  S01 Complete
The Agency (2024) TV Season 01 |  S01 Complete
The Agency (2024) TV Season 01 |  S01 Complete
The Agency (2024) TV Season 01 |  S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.8 25 votes
First air date Dec. 01, 2024
Last air date Dec. 08, 2024
Seasons S01 Complete
Average Duration tt26656917 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Jeffrey Wright isHenry Ogletree
Henry Ogletree
Richard Gere isJames 'Bosko' Bradley
James 'Bosko' Bradley
Harriet Sansom Harris isDr Rachel Blake
Dr Rachel Blake
John Magaro isOwen Taylor
Owen Taylor

Video trailer

Similar titles

Stay Close (2021) TV Season 01 Complete
The Uncanny Counter (2023) TV S01 & S02 Complete
All of Us Are Dead (2022) Complete Season 01 With Sinhala Subtitles
The Witcher (2023) Season 01 | S02 | S03 Complete
Scam 1992 – The Harshad Mehta Story (2020) TV Series Complete Season 01
Emoji (2022)  TV Series Season 01 Complete Season 01
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles
Kankhajura (2025) | TV Series | Season 01 | Complete
Parasyte: The Grey (2024) TV Season 01 Complete
Daredevil: Born Again (2025) TV Series | Season 01 | Complete
Monster: The Jeffrey Dahmer Story (2022) TV Series | Complete S01
Sweet Tooth (2024) TV | S01-03  Complete

(6) comments

  • Piyumi Yapa December 15, 2024 Reply

    Light Shop kiyana drama eketh subtitles denna apita ikmanata…

  • Uththara December 15, 2024 Reply

    me davasvala ongoing yana ‘ When the phone Ring” drama ekath dannako

  • Hasi December 20, 2024 Reply

    High school musical drama eka dennako

  • Madush December 29, 2024 Reply

    Meka patta show ekak. Anith epi tikath ikmanata dendo

  • Sachithra December 31, 2024 Reply

    ඔයාලට පුලුවන්නම් type writer tv serious එක දාන්නකෝ කොහොයෙවත් නැ හොයාගන්න

  • Madush January 31, 2025 Reply

    කෝ මේකෙ ඉතිරි ඉපිසෝඩ් දෙක.. ඉක්මනට දාන්ඩෝ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published