CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2126 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 18, 2002Spain124 Min.
Your rating: 0
6 1 vote
800 Bullets (2002) | පැරණි බටහිර නගරය රැක ගැනීම උදෙසා

 

2002 වසරේ නිෂ්පාදනය කළ ස්පාඤ්ඤ චිත්‍රපටයක් තම අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටය ස්පැගෙටි වෙස්ටන් චිත්‍රපටවල වැඩ කළ ස්පාඤ්ඤ ස්ටන්ට් රංගන ශිල්පීන්ට ගෞරවයක් විදියට තමා නිර්මාණය කරලා තියෙන්නේ.

 

 

කතාව මේකයි,

ජුලියන් ස්පාඤ්ඤයේ පිටිසර පළාතක් වෙන අල්මේරියාවේ හිටපු චිත්‍රපට ස්ටන්ට් රංගන ශිල්පියෙක්. මෙයා ඉස්සර ස්පාඤ්ඤයේ රූගත කළ ඇමරිකානු පැරණි බටහිර චිත්‍රපට බොහෝමයකටම රංගනයෙන් දායක වෙලා තියනවා, ලොකු ප්‍රසිද්ධ නළුවන්ට කරගන්න බැරි අමාරු ජවනිකා එයාලා වෙනුවෙන් කරලා දෙන එක තමා මෙයාගේ ප්‍රධාන රාජකාරිය ඒ කාලේ වෙලා තියෙන්නේ. මෙයාට මේ ඉස්සර කාලේ තිබිලා තිබුණේ හොඳ ගෞරවාන්විත සුන්දර ජීවිතයක්, නමුත් වර්තමානයේ මෙයා ඉන්නේ ගරාවැටිලා ගිය රංගන භූමියක සුළු ප්‍රේක්ෂකයින් පිරිසක් වෙනුවෙන් ස්ටන්ට් ප්‍රදර්ශන පවත්වන වයසක බේබදු මනුස්සයෙක් විදියටයි. ජුලියන් තමන්ගේ පුතාගේ මරණය ගැන අවුරුදු ගාණක ඉඳන් පසුතැවීමෙන් කල් ගෙවීම තමයි මේකට ප්‍රධානම හේතුව. මෙයාගේ පුතත් ස්ටන්ට් රංගන ශිල්පියෙක් විදියට ඉඳපු කෙනෙක්. ඉතින් මේ ජූලියස් අවුරුදු ගණනාවක ඉඳලා දුරස්වෙලා ඉන්න තමන්ගේ ලේලිය වෙන ලෝරා එක්ක ප්‍රශ්නයක් ඇතිවෙලා දෙන්නාගේ හිත් තිබුණටත් වඩා අමනාප වෙනවා. මෙතනදි මේ ලෝරා ජූලියස්ගෙන් පළිගන්න තීරණය කරනවා. ලෝරට ඉන්නවා පොඩි පුතෙක්, ඒ කියන්නේ ජූලියස්ගේ මුණුපුරා. මේ ළමයා තමන්ගේ මැරිච්ච තාත්තට තිබුණු ජීවිතය ගැන හුඟක් උනන්දු වෙනවා මෙයාට තමන්ගේ සීයාව පළවෙනි වතාවට මුණ ගැහුණම.
800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baicopelk)
IMDb 6.3 /10 4,824 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Last Duel (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avengers: Infinity War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teen Lust (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo Goes Hollywood (1979)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published