CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1838 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Confession (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Confession (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2024Japan76 Min.
Your rating: 0
6 2 votes
Confession (2024) | සිංහල උපසිරැසි සමඟ

 

අද මම ගෙනාවේ CRIME / THRILLER චිත්‍රපටයක් මේක ජපන් චිත්‍රපටයක් මං ඉතින් එක භාෂාවකට කොටු වෙලා උපසිරැසි කරන කෙනෙක් නෙවෙයි හිතට දැනෙන ඕනෙම චිත්‍රපටයක උපසිරැසි කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා මම ඕනෙම වෙලාවක…

මේක මේ වෙද්දි 5.4 ක Imdb අගයක් වගේම ජපන් බොක්ස් ඔෆීස් වාර්තා තියපු චිත්‍රපටයක් වැඩි වෙලා නෑ පැයයි විනාඩි විස්සක් වගේ තීන්නෙ එක හුස්මට බලලා දාන්න පුලුවන් මේක සුපිරි චිත්‍රපටයක් …..!

කතාව ගැනනම් මුකුත් කියන්න යන්නෙ නෑ චරිත තුනක් වටා තමයි චිත්‍රපටය ඇදිලා යන්නෙ හොඳ ත්‍රාසජනක චිත්‍රපටයක් එහෙනන් වෙනසකටත් එක්ක ජපන් චිත්‍රපටයක් රස විඳලම බලන්න ගිහින් එන්නම්…!

 

 

Confession (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 5.6 /10 127 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nao isSayuri
Sayuri

Similar titles

Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Azadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Retro (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tin Soldier (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AGP (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published