CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1881 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 24, 2024United States83 Min.
Your rating: 0
8.2 12 votes
Hard Home (2024) | සිංහල උපසිරැසි සමඟ

 

මව් සෙනෙහස ගැන අපි ඕන තරම් අහල තියෙනවා. මවකගේ ඇති දාරක ස්නේහය වෙනුවෙන් මවකට කොච්චර දුරක් යන්න පුලුවන්ද? තම තරුණ දියණිය දාම ඝාතකයෙක් විසින් ඉතා කුරිරු ලෙස ඝාතනය කල පසු, ඒ සම්බන්ධ FBI සහ පොලිස් පරීක්ෂණ ශක්තිමත් ලෙස සිදු නොවන තත්ත්වයක් තුල, අප්‍රතහිත ධෛර්යයකින් යුතුව, එම මිනීමරුවා සොයා යන මවකගේ කතාවක් රැගත් සිනමා නිර්මාණයකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. චිත්‍රපටය Hard Home. නිකුත්වුනේ 2024 ජුනි 25. Action, Mystery, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. රංගනයෙන් එකතුවෙන්නේ Simone Kessell (මේරි), Andrew Howard (ඩියාබ්ලෝ), Joseph Millson (රොබර්ට්), Rachel Adedeji (සෙලීනා වෝල්) සහ Rosie Day (කෙලී). ධාවන කාලය විනාඩි 87 යි.
               මේරි ෆ්ලින්ට් තරුණ දියණියකගේ මවක්. වෘත්තියෙන් ඉංජිනේරුවරියක්. ඇගේ දියණිය කෙලී, ඩියාබ්ලෝ නමැති දාම ඝාතකයාගේ ගොදුරක් බවට පත්වෙනවා. සිරුර හමුවෙන්නෙත් පුච්චලා තියෙනකොට. වසර ගණනාවක් පුර බොහෝ තරුණියන් මේ ඩියාබ්ලෝ අතින් ඝාතනයට ලක්වී ඇති අතර සෑම වින්දිතයෙකුගෙම දිව කපා දමා තිබුනා. නමුත් කෙලීගේ දිව කපා දමා තිබුනේ නෑ. කෙසේවෙතත් වසර ගණනාවක පරීක්ෂණ වලින් මොහුව තවමත් අනාවරණය කරගන්න බැරිවෙලයි තියෙන්නෙ. වේදනාවෙන් කකියන හදකින් යුතු මේරි මේ මිනීමරුවාව ලේසියෙන් අතහැරීමට කැමති වෙන්නෑ. ඇය තනියම මේ ගැන හාර අවුස්සන්න පටන් ගන්නවා. ඒ වගේම තම දැනුම පාවිච්චි කරලා තම නිවස, ඉහළ තත්ත්වයේ තාක්ෂණික නිවසක් බවට පත්කරලා, ඒක තනිකරම උගුලක් බවට හරවනවා. ඒ මිනීමරුවා සොයාගෙන, ඔහුව මේ උගුලට රැගෙන ඒමට මේරිට හැකිවෙයිද? ඒත් ඇගේ පලිගැනීම හිතපු විදිහටම වෙයිද? පිළිතුරු සඳහා මේ Action packed revange thriller එක නරඹමු.
මේකෙ 18+ සීන් නෑ කියල විශේෂයෙන් කියන්න ඕනෙ.
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 4 /10 476 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Triple 9 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brake (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Without Remorse (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Novocaine (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oblivion (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Buwa January 12, 2025 Reply

    මචන් උබලා කරන මේ වැඩෙ නම් පට්ට. තව මේකට 18+ කැලී තියනවද කියලා ආදල පොස්ට් එකේම දන්න පුලුවන් නම් එක මරු. ෆිල්ම් එකක් ගෙදර අයත් එක්ක බලන අයට තමා බ්‍රො මේකේ අගේ දන්නේ.

  • Niroshan March 6, 2025 Reply

    🫤

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published