CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6368 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Oct. 14, 2024United States139 Min.
Your rating: 0
7.8 31 votes
Anora (2024) | සල්ලිකාර හදවතක් ලග නතර වූ සෙල්ලක්කාර යෞවනියකගෙ කතාව

ඉතීන් සිනෙසබ් රසික ජනතාවනි,කොහොමද සැප සනීප,සාදරෙන් ආදරෙන් පිළිගන්නවා තවත් ලස්සන චිත්‍රපටයකට, මුලින්ම කියන්න ඕන මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්, චිත්‍රපටය ගැන කිව්වොත් ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය සහ තිර රචනය කරපු Cre චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කටයුතු කරපු ප්‍රහසන, නාට්‍ය, ආදර කතා ගණයට වැටෙන 2024 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය පටන්ගත්තු මේ චිත්‍රපටය නූතන සින්ඩරෙල්ලා කතාවක් හා ගැලපීමට තැනූ වෑයමක් කිව්වොත් හරි කියලා හිතෙනවා මොකද මේ කතාවෙ ප්‍රධාන නිලිය “මිකී මැඩිසන්” කතාවෙනම් ඇනී නොහොත් අනෝරා, තම ජීවිකාව විදිහට තෝරගෙන තියෙන්නෙ සල්ලිකාර සල්ලාල හිත් සතුටු කරලා ටිප් එකක් ගන්න එක,ඉතින් දවසක් එයාට හම්බෙනවා රුසියානු සල්ලිකාර කොල්ලෙක්ව, ඒ කියන්නෙ “මාර්ක් අයිඩෙල්ෂ්ටයින්” නොහොත් අයිවන් එයාට වන්යා කියලත් කියනවා, ඉතින් ඇනීට අයිවන්ව ටිකක් හිතට වදිනවා, ඒ හැගීම් ප්‍රකාශනය මිකී මැඩිසන් මාර ලස්සනට අපේ ඇහැ ගැටෙන්න සලස්සනවා, ඉතින් කොහොම හරි අයිවන්ටත් හිතට වැදුන ඇනීව අයිවන් සතියකට එයාගෙ පෙම්වතිය කර ගන්නවා ඔය අතර තමා ඇනී දැන ගන්නෙ, අයිවන් කියන්නෙ රුසියානු බිලියනපතියෙකුගේ ආවේගශීලී නාස්තිකාර පුත්‍රයෙක් කියලා, ඉතින් ඔහොම කාලය යනකොට පෙම්වතිය සතිය ඉවර වෙනකොට අයිවන් හදිස්සියෙ තීරනය කරනවා ඇනීව කසාද බදින්න.. හැබැයි අයිවන්ගෙ කිසිම කෙනෙක් දන්නෙ නෑ අයිවන් බැන්දයි කියලා, අයිවන්ගෙ පවුලෙ කට්ටිය ඒ ගැන දැන ගත්තට පස්සෙ මොකක් වෙයිද? බිලියනපති සල්ලිකාර පුත්‍රයාගෙ බිරිද කොයි වගේ රස්සාවක් කරන කෙනෙක් ද කියලා දැන ගත්තම මොන වගේ තත්වයක් උදා වෙයිද..? චිත්‍රපටය බලලම තමා හොයා ගන්න වෙන්නෙ.. එහෙනම් කට්ටියටම ජය වේවා !!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කසුන් කාවින්ද අදිකාර​ම් (CineSubz.co)
IMDb 7.7 /10 96,053 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sean Baker
Director

Cast

Similar titles

Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love and Monsters (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sergeant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sebastian PC 524 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID : The Fake (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F3: Fun and Frustration (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Imaginary (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhi Kannadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published