CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1755 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 09, 2017France104 Min.
Your rating: 0
9 4 votes
Paddington 2 (2017) | සැණකෙළියේ නිදානය…

 

නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ පුංචි වලස් පැටියාට බොහොම දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, නමුත් මිනිස්සුන්ගේ තියන කරුණාව, මනුස්සකම කියන ඒ හොඳ ගතිගුණ ලෝකයට කියාපාන හරිම ලස්සන බොහොම බ්‍රිතාන්‍ය පන්නයේ චිත්‍රපටයක් වුන ඒ කතාව බලන්න වෙලාවක් යොදාගන්න ඔබට පාඩුවක් නම් වෙන්න නැහැ සහතිකයි. හැබැයි ඒ කතාව බැලුවේ නැහැ කියලා ලොකු අඩුපාඩුවක් නැහැ දෙවැනි කතාව බලන්න…

මෙදා සැරේ පැඩින්ටන්ගේ වික්‍රමය ගෙතිලා තියෙන්නේ නිදානයක් වටේ, හැබැයි ඉතින් මේ පුංචි අහිංසකයා හොයාගෙන ගිය නිදානයක් නැහැ. එයාට ඕන කරන්නේ ලන්ඩන් නගරයේ ලස්සන රූප තියන “pop-up book” එකක් නැත්නම් චංචල රූ පොතක් පේරු රාජ්‍ය ඉන්න තමුන්ගේ ලූසී නැන්දා වෙත යවන්න. ඔය පොතේ තියනවා නිදානයක් හොයාගන්න ඉගිවගයක් පැඩින්ටන් මේක ගන්න සල්ලි එකතු කරන්න රස්සාවක් පවා හොයා ගන්නවා හැබැයි මේ නිදානය ගැන දන්නා හොරෙන් කෙටි මාර්ගයක් යොදාගෙන පොත තමුන් සතු කරගන්නවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් පැඩින්ටන් හිරේ විලංගුවේ වැටෙන්න පවා වැඩ සිද්ධ කරනවා. ඉතින් කතාව ගෙතිලා තියෙන්නේ පැඩින්ටන් හිරේ යහළුවන් එකතු කරගන්නා හැටි, බ්‍රවුන් පවුල හා එක්කාසු වෙලා තමුන්ගේ නම බේරා ගන්න හදන හැටි වගේම, නියම හොරා දැලේ දාගන්න හැටි කියන සිදුවීම් සතුදාය කරුණු කොට ගෙන… ඒ දේවල් කොහොමද සිද්ධ වෙන්න කියලා ඔබට බලාගන්න පුළුවන් එහෙනම්…

අවසාන වශයෙන් ආයේ කියන්න ඕන මේක 2017 වසරේ සිනමා නිර්මාණවලින් මම දැක්ක බොහොම අගේ ඇති කතාවක්, හැම මොහොතකම මුහුණේ සිනහවක් ඇති කරන්න මේ ආදරබර කතාව සමත්කම් පානවා විතරක් නෙමෙයි ඒ එකක්ම ලස්සන පණිවුඩයක් සමාජයට ගෙන්න මේ කතාව වෙර දරනවා… හැබැයි මේ ඔක්කොම අරගෙන එන්නේ ලස්සන අභිරහසක්එ හැටියට. ඔබ ඇනිමේෂන්හෙ රසිකයෙක්න නම්ම්, හොඳ හාස්‍යෝත්පාදක කතාවක් බලන්න කැමති කෙනෙක් නම් මෙය ඔබට අගේ ඇති සලරුවක් වේවි.

Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර කරුණාරත්න (Baiscopelk)
IMDb 7.8 /10 102,847 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Paul King
Director

Cast

Ben Whishaw isPaddington Brown (voice)
Paddington Brown (voice)
Sally Hawkins isMary Brown
Mary Brown
Hugh Bonneville isHenry Brown
Henry Brown
Hugh Grant isPhoenix Buchanan
Phoenix Buchanan
Samuel Joslin isJonathan Brown
Jonathan Brown
Julie Walters isMrs. Bird
Mrs. Bird
Imelda Staunton isAunt Lucy (voice)
Aunt Lucy (voice)
Brendan Gleeson isKnuckles McGinty
Knuckles McGinty
Jim Broadbent isSamuel Gruber
Samuel Gruber

Similar titles

Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheemante Vazhi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lion King 3 Hakuna Matata (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Comali (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Monster of Mexico (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • maduranga April 18, 2025 Reply

    nice thanks💗💗💗💗💗

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published