CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1913 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 19, 2024United States111 Min.
Your rating: 0
9.4 7 votes
Homestead (2024) | විනාසයෙන් පසු පාරාදීසයට

 

ඩෝන් ඔලිවියරි ,නීල් මැක්ඩොනොෆ් ,සුසන් මිස්නර් ,කුරී ග්‍රැහැම් ,බේලි චේස් ,ජෙසී හච් ,කෙවින් ලෝසන් ,ඔලිවියා සනබියා ,කර්රන් ජියෝවානි ,ටයිලර් ලොෆ්ටන් වැනි තරු රැසක් රංගනයෙන් දායක වෙන, එකවිදිහක චිත්‍රපටයක් කිව්වොත් මං නිවැරදියි, ලොස් ඇන්ජලීස් වල මුහුදේ දී ත්‍රස්තවාදීන් විසින් ප්‍රමානු බෝම්බයක් පුපුරුවා හරිනවා, ඉතින් ඔය අවස්තාවේදී එක් පවුලක් ජීවිතේ බේරගන්න පොහොසත් පුද්ගලයෙක්ගෙ සරණ පතා යනවා, ඔය යන්නෙ ඉලෙක්ට්‍රික් කාර් එකක, ඉතින් මට හිතුන විදිහට ඉලෙක්ට්‍රික් වාහන මග හිටිනවා කියලා අදාල ආයතනයට පොඩි හින්ට් එකක් ගහන්නත් රචකයන් අමතක කරලා නෑ,ඉතින් දැන් ජීවිතේ බේර ගන්න අරගොල්ලො යන අතරමග, අර පොහොසත් පුද්ගලයා හොයාගෙන තව කට්ටිය එනවා, මොකද එයා ගාව ජීවිතේ බේරගන්න දේවල් ඇති කියන බලාපොරොත්තුවෙන්,ඊට පස්සෙ එයා තමන්ගෙ ඉඩම් ආරක්ෂා කර ගන්න සොල්දාදුවො කුලියට ගන්නවා, ඔය අස්සෙ පිං පඩි කාරයෙක් ඇවිත් ලෙඩක් අදිනවා, ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා, හැමෝම ඇතුළට අරගෙනත් බෑ නොගෙනත් බෑ, ජීවත් වෙන්න හැමදේම සීමිතයි, හොදම දේ තමා පොඩි දරුවෙක් ඉන්නවා එයාට අනාගතේ දකින්න පුලුවන්,හිතාගන්න බැරි අවසානයක් එක්ක අලුත් ආරම්භයක් ගෙන එන චිත්‍රපටයක්.., එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු ජය වේවා, මං කසුන් කාවින්ද අදිකාරම්,

Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කසුන් කාවින්ද අදිකාරම් (CineSubz.co)
IMDb 5.4 /10 3,105 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dawn Olivieri isJenna Ross
Jenna Ross
Susan Misner isEvie McNulty
Evie McNulty
Bailey Chase isJeff Eriksson
Jeff Eriksson
Jesse Hutch isEvan Lee
Evan Lee
Kearran Giovanni isTara Eriksson
Tara Eriksson
Currie Graham isBlake Masterson
Blake Masterson
Olivia Sanabia isClaire Ross
Claire Ross
Tyler Lofton isAbe Eriksson
Abe Eriksson

Similar titles

Brother (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cinemavadu (2021) Sinhala Subtitles
Kabhi Khushi Kabhie Gham… (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
God of War (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wild Wild Punjab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pon Manickavel (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shadow in the Cloud (2020) Sinhala Subtitles
Blink (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published