CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3412 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 09, 2025India137 Min.
Your rating: 0
9.2 46 votes
Rekhachithram (2025) | සිංහල උපසිරැසි සමඟ

 

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් උණු උණුවෙන්ම අරගෙන ආවා මේ අවුරුද්දෙ පලවෙනි මලයාලම් හිට් එක ගොඩක් දෙනෙක්ට Sookshmadarsini , Marco ( මේ දෙකටම උපසිරැසි අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් ) ෆිල්ම් දෙකට පස්සෙ හොඳ ත්‍රාසජනක චිත්‍රපටියක අඩුපාඩුවක් තිබ්බා ඉතින් එන්න ඒකට තිත තියන්න

Jofin T. Chacko අධ්‍යක්ෂකතුමාට පුලුවන් උනා….

මේක මේ වෙද්දි 8.5 ක දැවැන්ත IMDb අගයක් වගේම කෝටි 60 කට ආසන්න ආදායමක් උපයාගෙන තියෙනවා.

හරි ඒනම් මේ චිත්‍රපටියෙ ඉන්න කාස්ට් එක ගැනත් පොඩ්ඩක් මතක් කරමු….!!

*අසිෆ් අලී – විවේක් ලෙසින්

*අනස්වරා රාජේන්ද්‍රන් – රේඛා ලෙසින්

*මම්මුට්ටී ( නිතරම නම ඇහෙනවා )

* ජගදීෂ් ( අන්තිමට ඇවිත් ලොකු අවුලක් ලිහලා දෙනවා )

* සිදිකී – රාජේන්ද්‍රන් ලෙසින්

මේ ඇතුලු සුලු චරිත වලට ත් මලයාලම් සිනමාවේ දැවැන්තයොන්ගෙ සහයත් ලැබිලා තියෙනවා….!!

ඉතින් කතාව ගැන කිව්වොත් නම් බලලා තේරුමක් නැති වෙන නිසා ඒ ගැන මුකුත් නොකියා වෙනස් විදිහකට මේක ඔලුවට දාන්න තමයි මේ හදන්නෙ..!

අපි හැමදෙනාම මනුස්සයොනෙ මනුස්සයෙක් අපරාධයක් කලොත් ලැබෙන දායාදයක් නැතිනම් තමන්ටම ලැබෙන ස්වයං දඬුවම තමයි තමන්ට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න බැරි වෙන එක කොච්චර උත්සාහ කලත් තමන් කරපු වරද තමන් පස්සෙන් එද්දි දැනෙන වේදනාව සමහරවෙලාවට තමන්ගෙ ජීවිතෙ කනපිට හරවනවා නැත්තම් මරණයෙන් කෙලවර වෙනවා.

° හතලිස් වසරකට පෙරගිය…

° පොලොවට යට කල ළබැඳිය…

° කවුරුන්දෝ ළබැඳිය ??

° ඇටසැකිල්ලේ හිමිකාරිය….??

ගිහින් එන්නම් එහෙනම් හැම දෙනෙක්ටම සුබ දවසක් වේවා…!!

Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 8.4 /10 3,397 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch: Part 2 The Other One (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill ’em All (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dream of Eternity (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published