CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
972 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Haider (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Haider (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 02, 2014India150 Min.
Your rating: 0
6.8 6 votes
Haider (2014) | වෛරය හා නිදහස !

 

හැමෝම දන්නවා ඇති.මේක Crime | Drama | Romance ගණයන්ට අයිතිවෙන චිත්‍රපටයක්. මේකට පාදක කරගෙන තියෙන්නේ විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යය. චිත්‍රපටයේ Shahid Kapoor, Tabu, Shraddha Kapoor යන ජනප්‍රිය රංගන ශිල්පීන් රංගනයේ යෙදෙනවා. මෙයාලා ගැන ආයේ කියන්න දෙයක් නෑ. විශේෂයෙන්ම ශහීඩ් කපූර්ගේ මේ චිත්‍රපටයේ අතිදක්ෂ රංගනයක යෙදෙනවා. ඒ වගේම තමයි චිත්‍රපටයේම සාර්ථකත්වයට ලොකු හේතුවක් වෙලා තියනවා Vishal Bhardwaj ගේ අධ්‍යක්ෂණය. ඒ වගේමයි සංගීතය තිරරචනය සහ නිෂ්පාදනයත් ඔහු විසින්ම කරලා තියන එකත් ඒකට බලපාන්න ඇති. ඉතා ඉහළ ආදායමක් සහ ජනප්‍රියත්වයක් ලබපු චිත්‍රපටයක්. විශේෂයෙන්ම ශහීඩ්ගේ රැවුල ගැන අපේ කොල්ලෝ අතරේ මේ දවස්වල කතාබහට ලක්වෙනවා. තවත් කිවුවොත් 20 000+ ප්‍රේක්ෂක මනාපයකින් IMDbහි 8.7ක් ලබාගත් චිත්‍රපටයක්.

කතාව ගැන කිවුවොත් හේදර් කියන්නේ කශ්මීර්වල ඉපදුණු කෙනෙක්. මෙයාගේ තාත්තා දොස්තර කෙනෙක්. අම්මා ගුරුවරියක්.කශ්මීර් කියන්නේ ඉන්දියාවයි පකිස්ථානයයි වෙන් කරන දේශ සීමාව අසල පිහිටි ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ කැරලිකරුවන් කැරලි ඇති කරනවා. මේ කැරලිකාරයන්ගේ නායකයෙක් තමන්ගේ ගෙදර තියාගෙන ප්‍රතිකාර කරපු වරදට හේදර්ගේ තාත්තාව හමුදාවෙන් අරගෙන යනවා. හැබැයි මෙයා මැරිලද, තවම ජීවත් වෙනවද කියලා කවුරුවත් දන්නෙ නෑ. මේ සිද්ධිය වෙන්නේ හේදර් කශ්මීර්වලින් පිට ඉගෙන ගනිමින් ඉන්නකොට. මේ ගැන දැනගෙන ආපහු එන හේදර් තමන්ගේ තාත්තව හොයාගන්න ගොඩක් උත්සාහ කරනවා.හේදර්ට උදවු කරන්නේ එයාට ආදරය කරන අර්ශී. ඉතින් ඔහොම තාත්තාව හොයාගන්න එන හේදර්ට තාත්තා ගැන හොයනකොට එයාට අත්වුණ ඉරණම ගැන එක එක කතා අහන්න ලැබෙනවා. මේ කතාවලින් මොකක්ද ඇත්ත? මොකක්ද බොරු? කියලා හොයාගන්න හේදර්ට පුලුවන් වෙයිද කියලා දැනගන්න එක ඔයාලට භාරයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අදිත ප්‍රවීන් (Baiscopelk)
IMDb 8 /10 59,148 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Shahid Kapoor isHaider Meer
Haider Meer
Tabu isGhazala Meer
Ghazala Meer
Kay Kay Menon isKhurram Meer
Khurram Meer
Shraddha Kapoor isArshia Lone
Arshia Lone
Narendra Jha isDr. Hilal Meer
Dr. Hilal Meer
Irrfan Khan isRoohdaar
Roohdaar
Lalit Parimoo isPervez Lone
Pervez Lone
Aamir Bashir isLiyaqat Lone
Liyaqat Lone
Sumit Kaul isSalman 1
Salman 1

Similar titles

Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munna Bhai M.B.B.S. (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Royal Tailor (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Interrogation (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Palthu Janwar (2022) Sinhala Subtitles
Kaanekkaane (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lady Vengeance (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Schindler’s List (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pad Man (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blowback (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published