CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2364 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 23, 2025India111 Min.
Your rating: 0
7.2 5 votes
Narayaneente Moonnaanmakkal (2025) | එයා යනකල්

 

අද මම තවත් නවතම OTT  නිකුත් උන ලස්සනම ලස්සන මලයාලි පවුල් කතාවක් රැගෙන එනවා. කාලෙකට පස්සෙ තමයි මේ වගේ මලයාලින්ටම ආවේණික පවුලේ කතාවක් ගෙන එන්නෙ.

මේක සරලවම කිව්වොත් සහෝදරයො තුන් දෙනෙක් වටා ගෙතුණු කතාවක්. අසාධ්‍ය තත්වයේ සිටින සිය මවගේ අවසන් හෝරා කිහිපය ගත කරන්න කාලෙකට පස්සෙ සහෝදරයො තුන් දෙනා සිය පවුල් සමග මහ ගෙදරට එකතු වෙනවා.කොහොමත් සහෝදරයො කිව්වට එයාල තුන් විදිහක්. ඉතිං අම්මගෙ අවසන් හුස්ම පොද යන කල් මේ සහෝදරයින්ගෙ පවුල් වල කියුම් කෙරුම් තමයි මේ කතාවෙ තියෙන්නෙ. ඒ එකිනෙකාගෙ මානුෂික සබඳ කම් වගේම පරම්පරා දෙකක වෙනස අස්සෙ මවගේ අවසානය අපේක්ෂා කරන කටුක යථාර්ථවාදී අරමුණක්ද ඔවුන් හැමෝම තුල තියෙනවා.

මේ සහෝදරයින් තිදෙනාගේ චරිත තුළ ජීවත් වෙන නළුවන් තිදෙනා කිව්වම කාටත් මේක බලන්න ආස හිතෙයි. මේ තුන් දෙනාටම ප්‍රියතම රසිකයො අපි අතර ඉන්නවා. අලෙන්සියර් ලෝපෙස්, ජෝජු ජෝජ් සහ සූරජ් වෙන්ජාරමුඩු මේ චරිත තුන රඟපානවා. යොවුන් නළු නිළි දෙපලක් වන ගාගි ආනන්දන්, තෝමස් මැතිව්, ශෙලී කිශෝර්,සජිතා මඩාති සෙසු චරිත රඟපානවා. සරන් වේණුගෝපාල්හගේ අධ්‍යක්ෂනයක්.

Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7 /10 478 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewane Huye Paagal (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night Swim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krasue Inhuman Kiss (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Benedetta (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
14 Phere (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Star Is Born (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ae Dil Hai Mushkil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published