CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2290 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 18, 2024United States118 Min.
Your rating: 0
9.6 22 votes
Mufasa: The Lion King (2024) | හකූනා මුෆාසා…

 

ලයන් කිං කියන්නේ අපි කවුරුත් පුංචි කාලෙ බලපු ආසම චිත්‍රපටයක්. අපිට මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් The Lion King (2019) නමින් ජෝන් ෆැව්රුගෙ අධ්‍යයක්ෂණය යටතෙ බලන්න ලැබුණා. ‍මේක ඒ චිත්‍රපටය සීක්වල් එකක් විදිහට තමා එන්නෙ. ප්‍රීක්වල් එකක් කියන්නත් බැරි නෑ. Photorealistically animated තාක්ෂණය පාවිච්චි කරලා හදපු මේ ෆිල්ම් එක අධ්‍යයක්ෂණය කරන වැඩේ භාර වුණේ Barry Jenkins අතට. ඉතින් මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔයාලම බලල තීරණය කරන්න.

මේ වෙද්දි 6.6/10ක IMDb මනාපයක් 46000කගෙන් අරගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි, මේක සම්මාන 15 සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Kelvin Harrison, Jr. Kelvin Harrison Jr., Tiffany Boone සහ Kagiso Lediga විසින් ප්‍රධාන ලෙස හඬ නළු දායකත්වය සපයල තියෙනව.

කතාව ගැන ගත්තොත් 2019 ෆිල්ම් එක ඉවර වෙලා වැඩි කාලයක් නොගිහින් මේකෙ කතාව ආරම්බ වෙනව කියලා හිතන්න පුලුවන්. සිම්බාටයි, නාලාටයි තවත් පැටියෙක් ලැබෙන්න ඉන්න නිසා, එයාලගේ දුව කියාරාව පුම්බා සහ ‍ටීමෝන්ට බාර දීල ඒ දෙන්නා යනවා. මේ අතරේ මෙතනට එන රෆීකි, කියාරාට එයාගේ සීයතාත්තා නොහොත් මුෆාසාගේ කතාව කියනවා. මේ කතාව තමයි අපිට ෆිල්ම් එකේ දකින්න ලැබෙන්නෙ. මුෆාසාගෙ දෙමාපියො ගැන, එයාගෙ පසුබිම ගැන, එයාට මුහුණ දෙන්න සිදු වෙන දේවල් වගේම ස්කා කියන්නේ කවුද, එයා මුලදි මොන වගේ කෙනෙක්ද කියන දේවලුත් තව ගොඩක් කාරණාත් අපිට මේ කතාවෙන් දැනගන්න පුලුවන්.

හැමෝටම පවුලක් විදිහට මේ ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එල්.සී.දමැල් (Baiscopelk)
IMDb 6.6 /10 46,170 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aaron Pierre isMufasa (voice)
Mufasa (voice)
Tiffany Boone isSarabi (voice)
Sarabi (voice)
Kagiso Lediga isYoung Rafiki (voice)
Young Rafiki (voice)
Preston Nyman isZazu (voice)
Zazu (voice)
Blue Ivy Carter isKiara (voice)
Kiara (voice)
John Kani isRafiki (voice)
Rafiki (voice)
Mads Mikkelsen isKiros (voice)
Kiros (voice)
Seth Rogen isPumbaa (voice)
Pumbaa (voice)
Billy Eichner isTimon (voice)
Timon (voice)

Similar titles

The Twilight Saga: Breaking Dawn – Part 1 (2011)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftermath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emmanuelle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Mad Max: Fury Road (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි
My Spy The Eternal City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published