CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2855 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 30, 2025India125 Min.
Your rating: 0
9 22 votes
Ponman (2025) | රත්තරන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද?

 

මෙන්න නවතම OTT  නිකුත් උන මලයාලි dark comedy ඝනයට වැටෙන අළුත්ම චිත්‍රපටය. මේක කේරළය තුල සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ චිත්‍රපටයක් ලෙස හඳුන් වන්න පුළුවන්. බැසිල් ජෝශප් කියන්නෙ මලයාලි සිනමාව තුල ඉන්න අමුතුම ආකාරයේ ප්‍රභසන නළුවෙක්. ඔහුටම ආවේණික ශෛලියකින් ඇඟට නොදැනී කරන චරිත ප්‍රේක්ෂකයින් විසින් කවදත් ආදරෙන් වැළඳ ගන්නවා. ඔහුගේ බොහොමයක් චරිත එකම විදිහක උනාට ඒවාගේ ඒකාකාරී භාවයක් නම් දකින්න නෑ. ඉතිං මේකත් එහෙමම තමයි.

තරුණියකට රත්තරන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? මේක අහන්න ඕනෙ බැසිල් ගෙන් තමයි. ඒත් රත්තරන් නැතුව මේ චිත්‍රපටයේ ඔහුට නම් ජීවිතයක් නෑ. මේකෙදිත් ඔහු සුපුරුදු විදිහටම අමාරුවේ වැටිලා ගොඩ එන්න කරන උත්සාහයේදී තව තව අමාරුවේ වැටීමක් තමයි පෙන්වන්නෙ. අන්තිමට මොකද වෙන්නෙ බලන්න.

බැසිල් සමග, සජින් ගෝපු, ලිජමොල් ජෝස්, ආනන්ද් මන්මධන්, දීපක් පරම්බිල් මෙහි ප්‍රධාන චරිත රඟපානවා. කුම්බලාංගි නයිට්ස්, ඇන්ඩ්‍රොයිඩ් කුංජප්පන්, මලයන් කුංජු වැනි චිත්‍රපට රැසක කලා අධ්‍යක්ෂක හා නිශ්පාදන අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ජෝතිශ් ශංකර් ගේ ප්‍රථම අධ්‍යක්ෂනයයි.

Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.6 /10 3,053 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Basil Joseph isPP Ajesh
PP Ajesh
Lijomol Jose isSteffi Graf
Steffi Graf
Sajin Gopu isMariyano
Mariyano
Anand Manmadhan isTerrance Bruno
Terrance Bruno
Deepak Parambol isMarkandeya Sharma
Markandeya Sharma
Rajesh Sharma isFather Manikuttan
Father Manikuttan
Jaya Kurup isLusiyamma
Lusiyamma

Similar titles

Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Body Parts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ardha Shathabdham (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sita Ramam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qayamat Se Qayamat Tak (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Samrat Prithviraj (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Catch Me If You Can (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published