CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2961 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 16, 2004Germany155 Min.
Your rating: 0
9.5 8 votes
Downfall (2004) | කෘර පාලනයක අවසානය

ඔයාල හැමෝම දන්නවා ඇතිනේ ජර්මනිය කියනකොටම මතක් වෙන්නේ කවුද කියලා. අවිවාදයෙන්ම ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්. 2004 දී නිකුත් වුන මෙම ජර්මානු සිනමා පටයෙන් කියවෙන්නේ හිට්ල්ර්ගේ පාලනයේ කඩාවැටීම පිළිබඳව ට්‍රවුඩි ජුන්ගේ ඒ කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවසන් ලේකම්වරියගේ සටහන් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. ඒ වගේම මේක තමයි හිට්ලර් පාලනය පදනම් කරගෙන බිහිවූ පළමු ජර්මානු සිනමාපටය. imdb රේටින් 8.3ක අගයක් ලබාගන්නත් මේක සමත් වෙලා තියෙනවා.ලෝකේ හොදම චිත්‍රපට අතර 112  ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම් එක කොහොමද කියලා.

මේකේ කතාව පටන් ගන්නේ, 1942 නොවැම්බර් මාසෙදි තරුණ කෙල්ලෝ කණ්ඩායමක් කෘර පාලකයාගේ (හිට්ලර්) මූලස්ථානයට යනවා ඔහුගේ ලේකම් තනතුර සඳහා සම්මුබ පරීක්ෂනයකට. මේකෙදි ඒ සඳහා තෝරාගන්නේ මියුනිච් වලින් ආපු අවූරුදු 22ක් වුන ට්‍රවුඩිව. නමුත් මේකේ ඉතිරිය ගලාගෙන යන්නේ 1945 ඇතිවන ජර්මන් රුසියන් යුද්දයත් සමග. මෙම සිනමා පටන් විග්‍රහ කරන්නේ හිට්ලර්ගේ පාලකයෙක් වශයෙන් කොහොමද ඔහු තීරණ ගත්තේ කියලා. ඒ වගේම මටනම් මේක බලද්දී හැඟුනේ කොතරම් කෘර පාලකයෙක් වුනත් ඔහු තුලත් සේවකයන් කෙරෙහි කරුණාවක් නොතිබුනා නෙවෙයි. ඒ වගේම ඔහුට පනටත් වඩා ආදරය කරපු මිනිසුන් පිරිසක් පවා ඉන්නවා හිට්ලර් වෙනුවෙන් තම ජීවිතය වුනත් කැප කරන්න සූදානම් වුන. හැබැයි හිට්ලර්ට ද්‍රෝහී වෙන අයටනම් කාගේ කවුරු වුනත් ඔහුගෙන් සමාවක්නම් නෑ.

යුද්ධයේ අවසන් කාලයේ ඇතිවන ගැටළු මොනවද හිට්ලර් ඒවාට කොහොම මුහුණ දේවිද ? මේ එඩිතර කෘර නායකයාව අල්ලගන්න රුසියානු හමුදාවන්ට හැකි වේවිද? ඔහුත් සමග ඉන්න හමුදා නිලධාරීන්ට මොන වගේ තත්වයන්ට මුහුණ දෙන්න වේවිද ? බලයට ඇති කෑදර කම නිසා සිදුවන පාවාදීම් මොනවද? මේ වගේ ගැටළු වලට විසඳුම් හොයාගන්නනම් ඔයාලට මේකත් අරගෙනම බලන්න වෙනවා.
කට්ටියටම එහෙනම් ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා…..!!!

Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවීන් ලක්ෂිත (Baiscopelk)
IMDb 8.2 /10 386,375 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Bruno Ganz isAdolf Hitler
Adolf Hitler
Corinna Harfouch isMagda Goebbels
Magda Goebbels
Ulrich Matthes isJoseph Goebbels
Joseph Goebbels
Heino Ferch isAlbert Speer
Albert Speer
Christian Berkel isProf. Dr. Ernst-Günter Schenck
Prof. Dr. Ernst-Günter Schenck
Thomas Kretschmann isSS-Gruppenführer Hermann Fegelein
SS-Gruppenführer Hermann Fegelein
Ulrich Noethen isReichsführer SS Heinrich Himmler
Reichsführer SS Heinrich Himmler
Birgit Minichmayr isGerda Christian
Gerda Christian

Similar titles

Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Hearts (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maniyarayile Ashokan (2020) Sinhala Subtitles
Ratnan Prapancha (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fireworks (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaikaaran (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sympathy for Mr. Vengeance (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break Free (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published