CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1284 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Malabar Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Malabar Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 03, 2025India115 Min.
Your rating: 0
7.8 4 votes
The Malabar Tales (2025) | මලබාර් කතා පොත

 

ආයුබෝවේවා. ඔන්න තවත් අලුත් මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසියක් අරන් අවා. මේක බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවන උපසිරැසි නිර්මාණය. ඉතින් අඩු පාඩු නම් ඇති. මේක කතා 5ක එකතුවක් විදිහට හැදුණු චිත්‍රපටයක්. මේ වගේ චිත්‍රපට කිහිපයක්ම මලයාලම් සිනමාවේ තියෙනවා. උදාහරණයක් විදිහට 5 Sundarikal (2013) චිත්‍රපටය ඔයාලට මතක ඇති. ඉතින් The Malabar Tales (2025) චිත්‍රපටයත් ඒ විදිහේ ඉන්දීය සමාජයේ සිදුවන සිදුවීම් 5ක එකතුවක්. අධ්‍යක්ෂණය Anil Kunhappan විසින්. IMDb අගය 7.9ක්.
චිත්‍රපටයේ කතාව පැත්තට ගියොත් මේකේ තියෙන්නේ එකිනෙකට වෙනස් කෙටි කතා 5ක්. දෙමාපිය ආදරය, සහෝදරත්වය, මිත්‍රත්වය, කාලින සමාජ ගැටළු ඇතුළු අංශ ගණනාවක්ම මේ කතා 5 තුළ ඇතුළත්.
චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ගීත ගැනත් කතා නොකරම බෑ. ගොඩක් ලස්සන ගීත කිහිපයක්ම මේ චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියෙනවා. කෙටි චිත්‍රපට කිහිපයක එකතුවක් නිසා චිත්‍රපටය ගැන වැඩි විස්තර කියන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒ නිසා ඔයාලම ෆිල්ම් එක බලලා චිත්‍රපටය හොඳයිද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් මගේ උපසිරැසි නිර්මාණයේ අඩු පාඩු තියෙනවා නම් ඒ ගැනත් පහලින් comment එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දේශික ජයන්ත (Baiscopelk)
IMDb 7.9 /10 177 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Luck Jerry (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Befikre (2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chennai Express (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Never Gone (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home Alone: The Holiday Heist (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ISM (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි
Sky Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theri (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published