CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2880 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2025India151 Min.
Your rating: 0
9.5 37 votes
Court – State vs A Nobody (2025) | “සත්යම ජය ගන්නවා”

 

 මම අරගෙන ආවෙ මෑතකදි නිකුත් උනු අළුත්ම තෙළුගු ෆිල්ම් එකක උපසිරැසියක්. ඒ තමයි Court – State vs. A Nobody ෆිල්ම් එක. රාම් ජගදීෂ්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකේ නිශ්පාදන කටයුතු සිදු කෙරුනේ නැචුරල් ස්ටාර් නානි විසින් හදුන්වා දීපු චිත්‍රපට නිර්මාණ ආයතනයකින්. මේ චිත්‍රපටය 2025 මාර්තු 14 වැනිදා තිරගත වුණු අතර, එය විචාරකයන්ගෙන් ඉහළ පැසසුම් හිමිකරගත්තා වගේම ලොව පුරා රුපියල් කෝටි 48.75ක ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් ජයග්‍රහණයකට උරුමකම් කියනවා

පැය 2 යි විනාඩි 29ක් ධාවන කාලයක් ඇති මේ නීතිමය නාට්‍යමය චිත්‍රපටය, තෙළුගු භාෂාවෙන් නිර්මාණය වුණු එකක්. රාම් ජගදීෂ්ගේ තිර රචනය හා අධ්‍යක්ෂණය එක්ක, කාර්තිකේය ශ්‍රීනිවාස් සහ වංශිධර් සිරිගිරිගේ තිරපිටපත් සහයත් එකතු වෙලා තියෙනවා. චිත්‍රපටයේ සංගීතය විජේ බුල්ගනින්ගෙන්, සංස්කරණය කාර්තිකා ශ්‍රීනිවාස්ගෙන්, රූප රචනය දිනේෂ් පුරුෂෝත්තමන්ගෙන් ලැබුණු බවත් සඳහන් කළ යුතුයි.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Priyadarshi Pulikonda – සූර්යා තේජා

Harsh Roshan – චන්ද්‍රශේඛර් (චන්දු)

Sridevi – ජාබිලි

Sivaji – මංගපති

Harsha Vardhan – දාමෝදර්

P. Sai Kumar – මෝහන් රාඕ

මේ කතාව ගලා යන්නේ සූර්යා තේජා කියන ජ්‍යෙෂ්ඨ නීතිඥ මෝහන් රාඕ යටතේ වැඩ කරන තරුණ නීතිඥයෙක් වටා. සූර්යාට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවක්. ඒ තමන්ගේ තාත්තාට බැරි උන ලොකු උසාවියක තනි තනිව නඩුවක් අරගෙන ජයගන්න එක.

අනිත් පැත්තෙන්, චන්ද්‍රශේඛර් කියන්නේ 19 හැවිරිදි තරුණයෙක්. එයා තමන්ගේ පවුල බලාගන්න රස්සාවල් කරනවා. එයාගේ පවුලේ ඉන්නේ ඉඩමක මුරකාරයෙක් විදිහට වැඩ කරන තාත්තා, අම්මා, සහ එයාගේ නංගි. චන්ද්‍රශේඛර් 17 හැවිරිදි ජාබිලි කියන ගෑණු ළමයෙක්ට ආදරය කරනවා. ජබිලි වැදගත් පවුලක කෙනෙක්, ඒත් එයාගේ මාමා, මංගපති තමන්ගේ පවුලේ ගෞරවය රැකගන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන කෙනෙක්. එයා තමන්ගේ නීතිඥවරයා වෙන දාමෝදර් සහ පොලිසියත් හවුල් කරගෙන චන්දුට ගොඩ එන්න බැරි වෙන්නම නඩුවක් දානවා

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිෂ්ක සංකල්ප (Cinerulk )
IMDb 8 /10 2,431 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Harsh Roshan isChandrashekar
Chandrashekar
Sridevi isJaabili
Jaabili
Sai Kumar isMohan Rao
Mohan Rao
Rohini isSeetharathnam
Seetharathnam

Similar titles

Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Sound Problem FIXED
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Voice of Sathyanathan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Worst Person in the World (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Big Bull (2021) Sinhala Subtitles
Nope (2022) Sinhala Subtitles | අත්භූත වළාකුල | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • avishka oshadha October 4, 2025 Reply

    realy good movie❤️❤️❤️❤️❤️❤️ good sub👌

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published