CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2045 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2025India99 Min.
Your rating: 0
6.8 6 votes
Aachari Baa (2025) | “අච්චාරු ආච්චී”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Aachari baa කියන 2025 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ලස්සනම ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ අච්චාරු හදලා තමන්ගේ ජීවිතය ගැටගහගන්න වයසක කාන්තාවක් ගැන ලස්සන කතාවක්. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ.. ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 6.3 /10 183 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Sukhee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: New Moon (2009)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janowar (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pariyerum Perumal (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House of Lies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anek (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Susheela Sujeet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published