CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Now Playing :
Comments

October 24, 2022

Thnx brother

October 24, 2022

season 2 eka pissuwak wennai yanne 🔥🐉

May 16, 2024

මේ subtitle එක හදපු කෙනා Game of Thrones බලන්න. කිංග්ස්ලෑන්ඩින්වලට රජ භූමිය වගේ වචන දාලා. වින්ටර්ෆේල්වලට වෙන වචන දාලා. ඒ අඩුපාඩු හදාලා ඊළග එක හොදට ගේමු. මොකද මිනිස්සුන්ගේ පපුවටම කිදාබැහැපු කතාවක මුල් subtitle එකේ රිදම් එක වෙනස් කරනවා කියන්නේ කතාවට කරපු හානියක් වගේ. Thank you!

June 25, 2024

Game of thrones wagemane

July 28, 2024

Game of thrones වගේ තමා මොකද game of thrones කතාමාලාවට අවුරුදු 180 ගානකට කලින් සිදුවුනු සිදුවීම් තමා house of the dragon කතාමාලාවෙ සිද්ද වෙන්නේ