CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
10025 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ

පතාන් (2023) සිංහල උපසිරැසි සමඟ

Jan. 25, 2023India146 Min.
Your rating: 0
9.1 75 votes
පතාන් (2023) | ඔබෙන් සමුගනිමි!

Pathaan (2023) Sinhala Sub
Pathaan (2023) Sinhala Subtitle
Pathaan (2023) Sinhala Subtitles

Shah Rukh Khan. එහෙමත් නැත්නම් අපි ආදරයට කියන්නෙ King Khan කියලා. එදා මෙදා තුර භාරත දේශය විසින් නිෂ්පාදනය කරපු දැවැන්තම Global Brand එක විදියට Shah Rukh Khan හැඳින්වූවොත් මම හිතන්නෙ මම වැරදි නැහැ. අවුරුදු 4-5කට පස්සෙ කරලියට ආපු මේ හාදයා ෆිල්ම් හෝල් ටික රත් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් සිනමාවෙ බහුතරයක් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා සුන්නද්දූලි කරලා දැම්මේ තමන් තවමත් බොලිවුඩයේ රජු කියලා මුළු ලෝකයටම පෙන්නන ගමන්ම, තමන් අසාර්ථක වෙනකම් බලාගෙන හිටපු පිරිසට රත්වෙන්නම හොඳ කනේ පහරක් එල්ල කරමින්.

2017, 2018 වර්ෂ වල බොහෝ දෙනා බලාපොර්‍රොත්තුවෙන් ඉදලා, බලාපොරොත්තු විනාශ වුණු හින්දි චිත්‍රපට මොනවද ඇහුවොත්, අනිවාරෙන්ම Jab Harry Met Sejal සහ Zero කියන චිත්‍රපට ද්විත්වය ඒ ගොන්නේ ඉහළින්ම ඒවි.

ඒවගේම , මේ දිනවල වාර්ථා පිට වාර්ථා බිඳගෙන අධිවේගීව ඇදෙන චිත්‍රපටය මොකක්ද කියලා කාගෙන් ඇහුවත්, ඒත් අනිවාරෙන්ම උත්තර දේවි. ඒ තමයි බොලිවුඩයේ රජා ෂාරුක් ඛාන්’ගෙ “පඨාන්” චිත්‍රපටය කියලා.

වර්ථමානයේ කඩා වැටෙමින් තියෙන බොලිවුඩය යළිත් නැඟී සිටුවන්නට පෙනෙනා තෙක්මානයක චිත්‍රපටයක් තිබුනෙ නැහැ. ඒ අතරේ පසු ගිය වසරේ මාර්තු 2 වෙනි දින, YRF විසින් පඨාන් චිත්‍රපටයේ රිලීස් ඩේට් එක 2023.1.25 කියලා නිවේදනය කලා. එවෙලේ ඉදලා මේක ගැන බොහෝ කථා බහ පැමිණෙන්න ගත්තා.

“වසර 4ක නිහැඬියාව බිඳෙයි”
“සිංහයා යළි පැමිණෙයි”
“යළිත් බොලිවුඩය ඔහු කර මතටම”
“ආදරවන්තයා මිය ගිහින්ද?”
“තවත් ෆ්ලොප් චිත්‍රපටයක්”
“නාකි මිනිහෙක් ඇක්ෂන් එකකට දාලා”
“විලන් හීරෝ කරා නම් හරි”

ඒ අස්සෙ ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ මතය වුනේ, මේ චිත්‍රපටය යළිත් මුළු ලෝකයම කථා බහට ලක්වෙන ෂාරුක්ගෙ කම්බැක් එකක් වෙයි කියලයි. ඉතිං එහෙම කතා අස්සෙන් ජනවාරී 25 වෙනිදා ඉදලා ලොව පුරා සිනමාශාලා 8000ක පමණ මෙම චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. ඉන්දියානු රුපියල් කෝටි 225ක පමණ මුදලකින් නිපද වුනු මෙම චිත්‍රපටය, තිරගත වුණු පළමු දිනයෙදිම කෝටි 106ක ආදායමක් උපයා ගත්තා. දින 5ක් යනකොට කෝටි 500 සීමාවද පැන්නුවේ, ඛාන්ගේ දශක ගාණනක සිනමා දිවියේ “LIFE TIME BLOCKBASTER” එක මෙය වෙමින් සහ බෝයිකොට් කල අයට තරු පෙන්වමිනුයි. ඒ වගේම මේ වනකොට කෝටි 1100කට කිට්ටු ආදායමක් උපයාගෙන් තියෙනවා. කෝටි 1000ස සීමාව පන්වන ඉන්දියානු 5ස් වන චිත්‍රපටය එවිට මෙය වනවා. ඒවගේම ස්පයි යුනිවර්ස් එකේ 4වන චිත්‍රපටය මෙය වගේම, වැඩිම මුදලක් යෙදූ සහ ඉපයූ චිත්‍රපටයද මෙයයි. ඔයාලා මේ ෆිල්ම් එක එක්ක කනෙක්ට් වෙන අනිත් චිත්‍රපට ටිකත් බලන්න.

පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිල ප්‍රසාද් (Baiscopelk)
IMDb 6.2 /10 129,523 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patthar Ke Sanam (1967) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man & Hulk: Heroes United (2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yuddham Sharanam (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
PK (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Second Show (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mitchells vs the Machines (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arya (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
Sandakozhi 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published