EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
120 Bahadur (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Razneesh Ghai, Vishesh D. Sareen, Yatharth Awasthi
Cast
Go Full Cast Pageඅද අරන් ආවේ අලුත්ම හින්දි චිත්‍රපටියක් මේක නමින් *120 Bahadur * ඒ කියන්නෙ * නිර්භීත සොල්දාදුවන් 120 * දෙනා යන්නයි මේක මේ වෙද්දි 7.1ක දැවැන්ත IMDB අගයක් ගන්න සමත් වෙලා තියෙනවා බොක්ස් ඔෆිස් අතින් නම් එතරම් සාර්තක නොවුනත් බලන්න වටින චිත්‍රපටික් 60 දශකයේ සිදු වූ චීන – ඉන්දියානු යුද්ධය පදනම් කරගත් චිත්‍රපටික්….
“120 Bahadur” කියන්නේ 1962 ඉන්දියා–චීන යුද්ධයේ Rezang La සටන පදනම් කරගෙන නිපදවපු හැඟීම්බර යුධ චිත්‍රපටයක්. 13 Kumaon Regiment හි සෙබළුන් 120 දෙනා අතිශය අඩු සම්පත් සහ දැඩි තත්ත්වයන් අතර රට වෙනුවෙන් අවසාන හුස්ම දක්වා සටන් කරන ආකාරය මේ ෆිල්ම් එකෙන් බලවත් ලෙස පෙන්වයි. සටන් දර්ශන රළු හා යථාර්ථවාදී වශයෙන් ඉදිරිපත් කරන අතර, සෙබළුන්ගේ එකමුතුව, ධෛර්යය සහ රටට තියෙන ආදරය නරඹන්නාගේ හදවතට තදින් තට්ටු කරයි. දේශභක්තිය සහ කැපවීම අගය කරන අයට “120 Bahadur” බලන්න වටින යුධ චිත්‍රපටයක්…..




