CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5154 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 23, 2022India137 Min.
Your rating: 0
9.7 26 votes
18 Pages (2022) | ” දෙහදක් යා කල පිටු දහඅටක් ”

ෆිල්ම් එක තමයි 18 Pages.මේක අද Netflix සහ Aha Video කියන ප්ලැට්ෆෝම් දෙක හරහාම නිකුත් කෙරුනා.ෆිල්ම් එක නිකුත් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 වෙනිදා.ඉතින් මම කලින් සබ් එක ගෙනාව Dhamaka ෆිල්ම් එකයි මේකයි එකටම තමා රිලීස් උනේ.ඉතින් මේ ෆිල්ම් එකත් සාර්ථකව තිරගත වුනා වගේ හොඳ ප්‍රතිචාර ලැබුනා.ඉන්දියානු රුපියල් කෝටි 16 ක වියදමකින් නිෂ්පාදන කෙරුනු මේ ෆිල්ම් එකට ඉන්දියානු රුපියල් කෝටි 25 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න හැකි වුනා.Current , Kumari 21f වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කල වගේම Pushpa : The Rise හි තිරපිටපත ලිව්ව Palnati Surya ගේ අධ්‍යක්ෂණයක් තමයි මේ ෆිල්ම් එක.ඉතින් සුවිශේෂී කරනු වෙන්නේ ජනප්‍රිය තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂක Sukumar තමයි මේ කතාව ලියල තියෙන්නෙ.කලින් එහෙම සුකුමාර් ලියපු Uppena චිත්‍රපටයත් හැමෝම ආදරයෙන් වැලඳගත්තා ඔයාලට මතක ඇති.ඉතින් මේ ෆිල්ම් එකේ සංගීතය සපයන්නෙ Gopi Sundar විසින්.GA2 Pictures බැනරය යටතේ තමා නිෂ්පාදනය සිද්ද වෙන්නේ.

ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නෙ Nikhil Siddartha විසින්.ප්‍රධාන නිලිය වෙන්නෙ හුරුබුහුටි Anupama Parameshwaran.ඉතින් මේ දෙන්න Karthikeya 2 ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිත නිරූපණය කලා ඒ වගේම අතිසාර්ථක ෆිල්ම් එකක් වුනා ඒකත්.ඒ වගේම බොහෝ දෙනෙක් දකින්න ආස විදියට තමා අනූපමා මේ ෆිල්ම් එකේ යොදාගෙන තියෙන්නෙ.

ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් මතක් කලොත්.සිද්දු කියන්නෙ කොයිවෙලෙත් ෆෝන් එකේම එල්ලිලා ඉන්න තාක්ෂණය එක්කම ගැටෙමින් ඉන්න කෙනෙක්.වෙනම ෆ්ලැට් එකක තමා මෙයා ඉන්නෙ ගෙදරින් පිටවෙලා.ඉතින් ඔය අතරේ මෙයා ගොඩක් ආදරේ කරන එයාගෙ පෙම්වතිය මෙයාට වංචා කරනවා.ඒකෙන් මෙයා ගොඩක් අප්සට් යනවා.එතනින් තමා මෙයාගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න ගන්නෙ.හැබැයි ඒ වෙනසට හේතුව එක ඩයිරියක්.

ඉතින් ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා දැනගන්න ඔයාලට හෝරා දෙකක් පුරාවට මේ ෆිල්ම් එක රසවිඳින්න වෙනවා..අපූරු ගීත කීපයකුත් තියෙනව ඒවටත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ස්කිප් නොකරම බලන්න කියල ඉල්ලනවා.

ආදරේ කරන්න හේතුවක් තියෙන්න හොඳ නෑ…
මොකටද ආදරේ කරන්නෙ කියල ඇහුවම..
උත්තරයක් තියෙන්න හොඳ නෑ…

18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියන්කර (Cinerulk)
IMDb 7.8 /10 1,060 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Housefull 4 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sardar Ka Grandson (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karthikeya (2014) Sinhala Subtitles
Aladdin (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
RX 100 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paagal (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cinemavadu (2021) Sinhala Subtitles
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ
Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published