CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2278 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 [No Ads]
1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 12, 2018India144 Min.
Your rating: 0
9 1 vote
A de1921 (2018) | අඳුරට එරෙහිවූ ආදරයcade after 1920.

ඉතින් මේ ගැන කියනවනම් 1920 චිත්‍රපට මාලාවේ හතරවන චිත්‍රපටිය විදිහට තමයි 2018 ජනවාරි 12 වෙනිදා ඉදන් මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවිම ආරම්භ කරලා තියෙන්නේ, ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ සුරූපි නිලි Zarine Khan සහ Karan Kundrra ඒ වගේම බොලිවුඩ් වල සුප්‍රකට හොරර් චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක් වන Vikram Bhatt මහතා තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් වික්‍රම් බාත් මහතා කියලා තියන විදිහටම මේක වෙනස්ම විදිහේ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්, ඒ වගේම දිනෙන් දින වලපල්ලට ගිය 1920 චිත්‍රපටි මාලාවට මේ චිත්‍රපටිය හරහා නව ජිවයක් එක්කරන්න අධ්‍යක්ෂක වරයා සමත්වෙලා තියනවා කියලා කියන්න පුළුවන්, ඉතින් කලින් චිත්‍රපටවල නොතිබුණු විදිහට ඉතාමක් සාර්ථක සහ කුතුහලය දනවන විදිහට මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියනවා, එහෙනම් වැඩිය කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු.

අයුශ් ඔහු ඉන්දියාවේ සිටින දක්ෂ පියානෝ වාදකයෙක් එත් ඔහු ඒවා ඉගෙන ගන්නේ කිසිම පුහුනු කදවුරකටවත් සංගීත පංතියකටවත් සහබාගි නොවි තනිවමයි, ඒකට විෂේශ හේතුවක් තියනවා ඒ තමයි අයුශ්ලා හුගක් දුප්පත්, දවසක් අයුශ්ගේ තාත්තා එයා වැඩ කරන තැන අයිතිකාරයා වන වාඩියා මහත්තයාට අයුශ්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව සලසලා දෙනවා, ඉතින් අයුශ්ගේ පියානෝ වාදනයට වසග වන වාඩියා මහතා එයාව එන්ගලන්තයේ යෝක් සරසවියේ සංගිතය හදාරන්න යවනවා, එයාට නවතින්න යෝක වල තියන වඩියා මහත්තයාගේ මන්දිරය ලබා දෙනවා, ඉතින් අයුශ්ගේ පියානෝ වාදනයන් කොච්චර රසවත්ද කියනවනම් ටික දවසකින් නගරයේ ඉන්න හැම කෙනෙක්ම වගේ ඔහුගේ වාදනයන් අහන්න වාඩියා මන්දිරයට යන්න එන්න ගන්නවා, එත් එක දවසක් මහ අමුතු දෙයක් සිද්ද වෙනවා, එදයින් පස්සේ අයුශ් ගෙදරින් එළියට බහින්නත් බය වෙනවා, නපුරු ආත්මයක් වඩියා මහත්තයාගේ ගෙදරට ආවේස වෙලා අයුශ්ව බය කනවා,

ඉතින් දවසක් අයුශ් පත්තරේ බලනකොට දකිනවා රෝස් කියලා ගැහැනු කෙනෙක් ගැන, එයාට ආත්මත් එක්ක කතාකරන්න පුළුවන්, ඉතින් අයුශ් රෝස්ව හොයාගෙන යනවා, ගිහින් එයාට හැම දෙයක්ම කියනවා, කොහොම හරි අවසානෙදි අයුශ් රෝස් එක්ක එකතු වෙලා මේ කතාවේ සුලමුල හොයාගන්නවා, ඒ වගේම ලස්ස සින්දු ටිකකුත් එක්ක අමුතුම විදිහේ අහින්සක ආදර කතාවකුත් මේකේ ගලාගෙන යනවා කොටින්ම කියවනම් හොර්ර වුනාට දෙනෙතට කදුළු උනන අවසානයක් මේ චිත්‍රපටියේ තියෙන්නේ, ඉතින් කවුද මේ වාඩියා මන්දිරයට අරක්ගෙන ඉන්න භූත ආත්මය, මොකටද එයා එහෙම කරන්නේ, මොකක්ද අයුශ් හංගගෙන ඉන්න රහස, අයුහ්ට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද, අයුශ්ගෙයි රෝස්ගේයි ආදරයට අන්තිමේදි මොකද වෙන්නේ, ඒ දේවල් බලන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා,

1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිල්ෂාන් සචින්ත(සචී) (Baiscopelk)
IMDb 4.2 /10 1,441 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vikram Bhatt
Director

Cast

Similar titles

Old Henry (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indian (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anek (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Friday Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sur (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Noise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
EVOL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original Sin (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published