CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page20 Days in Mariupol (2023) | රුසියාවේ කෝපයෙන් මිහිපිට අපායක් වූ මරියපෝල් හී දින 20
අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ 2024 වසරේ හොඳමවාර්තාමයචිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් 20 Days in Mariupol සිනමාපටයයි. මෙය තවත් සම්මාන 22ක් හා IMDB දර්ශකයේ 8.6ක් වැනි අති දැවැන්ත ඇගයුම් මට්ටමක්ද සමඟින් Rotten Tomatoes අගයද 100% ම ලබාගන්න සමත්වෙලා තියනවා. රුසියානු ජනාදිපති වැලැඩිමියර් පුටීන් විසින් 2022 පෙබරවාරි මස 22 වෙනි දින ක්‍රියාත්මක කළ විශේෂ හමුදා මෙහෙයුම හරහා වර්ග කිලෝමීටර එක්ලක්ෂ දසදහසක භූමියක් වන යුක්‍රේනයේ මරියපෝල් නගරය අත්පත් කරගැනීමට පැමිණෙන රුසියානු හමුදාවේ ප්‍රචන්ඩත්වය තමයි මේ වාර්තා චිත්‍රපටියේ ඇතුළත් වෙලා තියෙන්නේ. නගරය බිඳ වැටෙන්න කලින් ඒ ඇතුලේ ඉන්න The Associated Press මාධ්‍යයවේදීන් දෙදෙනෙක් බිහිසුණු අත්දැකීම් සමඟ දින 20ක් ගෙවන කටුක, දුක්බර, කම්පනය දනවන, යුධ අපරාධ පිළිබඳ සාක්ෂි එකතු කරගන්නා විශාලා සිද්දි දාමයක්ම තවද මෙහි ඇතුළත්.







