CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4477 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 05, 2023India150 Min.
Your rating: 0
9.9 16 votes
2018 (2023) | “සැබෑ ජීවිතයේ වීරයෙක්”

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද

PS 2 වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා

මීට කලින් මලයාලම් සිනමාවෙ ලොව පුරා ආදයම විදියට කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ ,

ඒ PULIMURUGAN (2016) සහ LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් මලයාලම් සිනමාවේ වේගවත්ම කෝටි 100 හොයපු ෆිල්ම් එක වෙලා..ඊට අමතරව ලොව පුරා මුලු ආදායම කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම Sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න (ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා..

Box Office Analyst (@BOanalystteam) / Twitter

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා..

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI , TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු , SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා ,

2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (CineruLk)
IMDb 8.8 /10 4,003 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Oppees Chollan Varatte (2022) Sinhala Subtitles
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Afterburn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karan Arjun (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published