CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1928 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
8 Vasantalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

8 Vasantalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 20, 2025India138 Min.
Your rating: 0
8.3 13 votes
8 Vasantalu (2025) | “වසන්ත සෘතු 8”

මේ ෆිල්ම් එකේ නම තමයි 8 Vasantalu. මේක තෙළිගු Romance Drama කාණ්ඩයට තමයි අයිති වෙන්නේ.

කතාව ගැන ටිකක් කිව්වොත් ශුද්ධි අයෝධ්‍යා කියන්නේ මාෂල් ආට් කරන ගොඩක් දක්ෂ තරුණ ගෑණු ළමයෙක්. එයා මේ වෙනකොට එයාගේ බ්ලැක් බෙල්ට් එක වෙනුවෙන් ලෑස්ති වෙන ගමන්. ඒ විතරක් නෙමෙයි, එයා ලේඛිකාවක්. එයා ලියපු RAYS කියලා පොතක්, කට්ටිය අතරේ ගොඩක් ජනප්‍රිය වෙනවා. දවසක් එයා මාෂල් ආට් ඉගෙනගන්න තැනට වරුන් කියලා ඇමරිකාවේ ටෙක්සාස් වල ඉදලා ආපු ටයික්වුන්ඩෝ චැම්පියන්ෂිප් ගහපු කොල්ලෙක් එනවා. තමන්ගේ හැකියාව ගැන ටිකක් ඔළුව ඉදුම්මවා ගත්ත චරිතයක්.

වරුන්, මෙතන මාෂල් ආට් සෙන්ටර් එකේ මෙයා එක්ක සටන් කරන්න එන හැම කෙනාම පරද්දනවා. හැබැයි ශුද්ධි ඇරෙන්න.

එතනින් ආඩම්බරකම බහින වරුන්ට ශුද්ධි ගැන ආදරයක් ඇති වෙනවා. කොහොමහරි පස්සේ කාලෙක වරුන් එයාගේ ආදරේ ශුද්ධිට කියනවා. ශුද්ධි වරුන්ට අකමැත්තක් නෑ. ඒත් පොඩි කාලයක් ඉල්ලනවා, මොකද ආදරේ කියන දේට ශුද්ධි ගොඩක් බයයි.

වරුන්ගේ තාත්තගේ බලාපොරොත්තුවක් තියෙනවා වරුන්ව, ලෝකේ හොදම මියුසික් කොලේජ් එකක් වෙන, බර්ක්ලී මියුසික් කොලේජ් එකට ඇතුලත් කරන්න. ශුද්ධිට ආදරය කියලා ආව ගමන් වරුන් දැනගන්නවා, එයා බර්ක්ලී එක්සෑම් එක ෆේල් වෙලා කියලා. මේක දැන් තාත්තට කියන්න විදිහක් නෑ. හැබැයි එයාගේ මාමා මේක දැනගන්නවා. මාමා වරුන්ට යෝජනාවක් ගේනවා එයාගේ මස්සිනාගේ මාර්ගෙන් වරුන්ව බර්ක්ලී වලට ඇතුළත් කරලා දෙන්න පුළුවන් කියලා. හැබැයි පොඩි ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඒ වෙනුවෙන් එයාගේ දුවව බදින්න ඕනේ කියන එක.

ඉතින්, වරුන් මොන වගේ තීරණයක් මෙතනදි ගනීද?. ශුද්ධි වගේ හොද ගෑනු ලමයෙක් වෙනුවෙන් බර්ක්ලී යන හීනේ අත අරීද? එහෙම නැත්තන් ශුද්ධිව අත ඇරලා තාත්තගේ හීනේ ඉෂ්ඨ කරයිද ?. ඒ වගේම කාටත් හොරෙන් ශුද්ධිට හිතෙන් ආදරය කරන, තවත් කොල්ලෙක්ගේ ආදර කතාවකුත් මේකට සම්බන්ධ වෙනවා.

ඉතින් හැගීම්බර ලස්සන ආදර කතාවක් විදිහට මේ ෆිල්ම් එක හදුන්වන්න පුළුවන්. අනිවාර්‍යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් හේනාධීර (Cinerulk )
IMDb 6.8 /10 1,076 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ward 126 (2022) Sinhala Subtitles | “කලාප අංක 126 හි ඛේදවාචකය” | සිංහල උපිසිරැසි සමඟ
Oddity (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttram Kuttrame (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Underground War (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atrangi Re (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carry-On (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published