CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1989 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 08, 2023Mexico122 Min.
Your rating: 0
10 5 votes
A Million Miles Away (2023) | හීන දුර වැඩි නැහැ

2023 අවුරුද්දේ නිකුත් වුණ චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය ගැන කියන්න කලින් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්… මතකද කල්පනා චව්ලාව? මතක අය කීප දෙනෙක්ට හරි තාමත් බයිස්කෝප් පැත්තේ ඇවිත් යන්න තරම්වත් ජීවිතේ ඉස්පාසුවක් ඇති කියලා මම හිතනවා. ඔයා 2000ට කලින් ඉපදුනු කෙනෙක් නම් ඉතින් සමහර විට පොඩි හරි මතකයක් ඇති ඒ ගැන. මොකද කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලය දින 15 ක අභ්‍යාවකාශ චාරිකාවක් නිමා කරලා 2003 පෙබරවාරි 1 වෙනිදා නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේ දී පුපුරා යාම නිසා එහි ගමන් කළ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මිය ගිය සිද්ධිය ඒ කාලෙ ලෝකය පුරාම විශාල වශයෙන් කතාබහට ලක් වුණ මාතෘකාවක්. රූපවාහිනි ප්‍රවෘත්ති වල විතරක් නෙවෙයි පුවත් පත් වල පවා පිටු ගණන් වාර්තා ඒ පිළිබඳව පළ වුණා. මිය ගිය ගණන 7 දෙනෙක් වුණත් ඒ අතරින් විශේෂයෙන් කතා බහට ලක් වුණ කෙනෙක් හිටියා. ඒ තමයි කල්පනා චව්ලා. කල්පනා උපතින් ඉන්දියානු ජාතිකයෙක් වුණ නිසා සමහර විට ආසියාතිකයෝ ඒ ගැන වැඩි වශයෙන් කතා කළා වෙන්නත් පුළුවන්. කොහොම හරි මිය ගිය අනික් පුද්ගලයන්ගේ නම් කාලයත් එක්ක මතකයෙන් ඈත් වෙලා ගියත්, කල්පනා චව්ලා කියන නම ගොඩක් දෙනාට අමතක වුණේ නැහැ. ඇයව වීරවරියක් සහ පරමාදර්ශී චරිතයක් විදියට බොහෝ දෙනා සැළකුවා. ඇගේ ජීවිත කතාව විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත් කෙරුණා. මේ විදියට තමන්ගේ මරණයෙන් පස්සේ ලෝකය පුරාම ඉතාම ගෞරවනීය විදියේ ප්‍රසිද්ධියක් ලබපු ඇගේ වයස මිය යන විට අවුරුදු 40 ක් පමණක් වුණා.

චිත්‍රපටිය පටන් ගන්නේ ද මමාස් ඇන්ඩ් ද පපාස් සංගීත කණ්ඩායමේ කැලිෆෝනියා ඩ්‍රීමිං කියන ගීතයේ ඛණ්ඩයක් පසුබිමෙන් වාදනය කරමින්. 1965 දී නිකුත් කරන ලද මේ ගීතය එම සංගීත කණ්ඩායමේ වඩාත් ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. සිසිර සෘතුවේ සීතල දිනෙක දී, කැලිෆෝනියාවේ උණුසුම සහ හිරු රශ්මිය විඳ ගැනුමට ඇති ආශාවක් පිළිබඳව එම ගීතයෙන් කියැවෙනවා. හොසේ සහ ඔහුගේ පවුලත් ඒ විදියට මෙක්සිකෝවේ ඉඳලා වඩාත් සුවපහසු ජීවිතයක් බලාපොරොත්තුවෙන් කැලිෆෝනියාවට ගිය අය. ඉතින් කැලිෆෝනියාවෙදි ඔවුන් කොහොමද ජීවිතේ ඉලක්ක සපුරා ගන්න වෙහෙස වෙන්නේ කියල බලන්න පුළුවන් වෙනවා ඔයාටත් මේ චිත්‍රපටිය බැලුවොත්. එහෙනම් චිත්‍රපටිය බලලා රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම NCJD (Baiscopelk)
IMDb 7.3 /10 17,619 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Michael Peña isJosé Hernández
José Hernández
Juanpi Monterrubio isJosé (Age 7)
José (Age 7)
Sarayu Blue isKalpana Chawla
Kalpana Chawla
Eric Johnson isClint Logan
Clint Logan

Similar titles

One Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Succubus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brick (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready Player One (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akshara (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Settlers (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Werewolves Within (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published